ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...
කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දුර ප්‍රදේශයක තරුණයෙක් පක්ෂයේ ලේකම් වරයා වෙත තැපෑලෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ය.සති දෙකකට පමණ පසු ඔහුට පක්ෂයේ ලේකම් වරයා විසින් පිළිතුරු එවන ලදී .එම ලිපියේ සදහන් වූයේ සාමාජිකත්වය ලබා දීම ට පෙර කරුණු කීපයක් සනාථ කර ගත යුතු බවයි.පක්ෂයේ කරුණු විමසීම් වලින් පසුව...
රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...
අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ...
රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික...
කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර...
ඒ ජීවිත ඔට්ටුවෙන්නෙ තේ දල්ලක් එක්ක. වතුකර දෙමළ ජනතාව. 19 වෙනි සියවසේදී ඔවුන්ව ලංකාවට රැගෙන එන්නෙ බ්‍රිතාන්‍යයන් විසින් කරගෙන ගිය තේවතු ආශ්රිත වහල් සේවයට. දැනට ජීවත්වෙලා ඉන්න වයෝවෘද්ධම අම්මෙක්ගෙන්...
34 වසරකට පෙර මා සිටි නුඹ සමගඑක කාමරේ විපරිත වී ලනු ඇඳක රට ගොඩගන්න හැර වෙනතක් නැහැ අපටකියමින් වින්ද දහදුක් සිර මැදිරි තුල හිරු සඳු එලිය දැක වසරක් වත්...
Voice for the Voiceless
The majority of the citizens, leaders of all the political parties that ruled our country, some by hook or crook, and mainstream national media are equally responsible for this prevailing political and economic abyss. As citizens, we have a responsibility to expose the perpetrators of this undemocratic system of governance that hinders human progress.