රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්…

208 views
0

2023.03.01.දින පැය 1225 ට රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ,හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සේවකයින් 50  ක් පමණ එක්ව රජයේ බදු පණතට එරෙහිව විරෝධතාවයක්  ආරම්භ කරන ලදි. විරෝධතාවයේ නියැලි පිරිස රිකිල්ලගස්කඩ හේවාහැට මාර්ගය ඔස්සේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්  ගමන් කර  පැය 12 40 ට රෝහලේ පිටුපස දොරටුවෙන් රෝහල තුළට පිවිස නැවත විරෝතාවයේ නිරතව සිට පැය 1245 ට විසිර යනු ලැබීය.

~ සුගත් ~

Your email address will not be published. Required fields are marked *