ලංකාව ගොඩගන්නේ කොහොමද?

ලංකාව ගොඩගන්නේ කොහොමද?

192 views
0

හැමතැනම දුෂණය, ලොකු එකාගෙන පටන්ගෙන පාරේ වාහනවලට ටිකට් කඩන අය දක්වා දුෂණය.
මේ සිද්ධිය සිදුවුනේ ගෝල්ෆේස් එකේ බයිසිකල් පාක් කරන තැන.
වාහනය නවත්තපු ගමන් ලඟට දුවගෙන ඇවිත් රුපියල් 100ක් අරගෙන පැයකට රුපියල් 20ක් කියල ගහල තියෙන ටිකට් එකක් දෙන “නගර සභාවේ” කියන මිනිස්සු ළඟ හැඳුනුම්පතක් වත් නැහැ. සමහරු ටිකට් දෙන්නේවත් නැහැ. රජයට ලැබෙන්න ඕන සල්ලි නේද මේ? ඔන්න ඕක තමයි ලංකාවට system change එකක් අවශ්‍ය, එහෙම නැතිව මේ රට ගොඩගන්නවා බොරු.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *