පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.

254 views
0

මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ වගකිම ආණ්ඩුව හා පොලිසියටත් තිබේන අතර. කදුකර ජනතාවගේ ජිවිත වලට සාදාරනයක් ඉටුවිය යුතුය

නිතිඥ ශ්‍රීනාත් පෙරේරා – උතුර දකුණ සහෝදරත්වයේ කැදවුමිකරු

Your email address will not be published. Required fields are marked *