පාසල් සිසුන් ගොයම් කපති

පාසල් සිසුන් ගොයම් කපති

මීට මාස තුනකට පමණ ඉහතදී දෙල්දූව මහා විද්‍යාලය විදුහල්පති වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගේ මගපෙන්වීම මත ගුරුවරුන් සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව කුඹුර වැපිරීම ගොයම් කැපීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් දෙල්දූව මහා විද්‍යාලය අසල අක්කර භාගයකට ආසන්න අවුරුදු දෙකක් පමණ පුරන් වූ කුඹුරක් ඒහි හිමිකරුගගේ සහයෝගෙ මත සිසුන්ට...

Read more
වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

වාරණය යන්නෙන් අදහස් කරනු ලබන්නේ යම් අදහසක් පණිවිඩයක් සමාජගත වීම වැළැක්වීමයි. වාරණය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය හැකිය. සදාචාරයට විරැද්ධ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය (Oxford Dictionary) වාරණය ලෙස අර්ථකථනය කළ හැකි වේ. වාරණය හෙවත් දෝෂ පරීක්ෂාවේ මුඛ්‍යය අරමුණ...

Read more
කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ගුවන් නියමුවන් ඇතුළු සියලු ගුවන් කාර්යමණ්ඩලය  කතුනගෙන් සමන්විත  ගුවන් යානයක් කටුනායක ගුවන් තොටෙන් ට්‍රිඩ් බලා පියාසර කරවූ බව පුවත් පතක සඳහන් විය. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වුයේ “ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” වුව, මෙරට කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය කාන්තා දින...

Read more