බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය

මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ ප‍ංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන...

Read more