ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

ලොක් කරලා තියල තියෙන අභ්‍යාස පොත් ටික නොමිලේ දුප්පත් දරුවන්ට බෙදා දෙන්න කියල අපි කියනවා.

280 views
0

අනිවාරයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු,හා දරුවන්ගේ දෙමාපියන් විදිහට මෙම පාලනය ඉවත්කල යුතු අතර.ලංකා විදුහල්පති සංගමය මෙයට ඇපකැප වි කටයුතු කරනු ඇත.එදා සිට මේ දක්වා සටන් කරපු සමාජිකයන් මර්දනය කිරිම තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව සිදු කරේ.පාලත් පාලන මැතිවරන තුලින් රටට අවශ්‍ය නායකයා බිහිවිමට තිබුනත් මැතිවරනය නොපවත්වා එය පාලනය කිරිමට මෙම ආණ්ඩුව කටයුතු කරා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වු නායකයෙක් විදිහට ඔහු ජනතාව මර්දනය කරනවා. පාසල්වල දරුවන්ට පහසුකම් නැති විට දරුවන් ගස්යට තියාගෙන විභාගයට සුදානම් කරේ.එතේ එම විභාගයන් දේශාපාලනික කරුනු මත තවත් කල්දාලා තියනවා. එමෙන්ම මැයි මස විභාගයන් පවත්වාවි යන විශ්වාස මත අපි දරුවන්ට අධ්‍යාපනය ලබාදෙනවා.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු.

දමිත්

Your email address will not be published. Required fields are marked *