සමතාවයේ විෂමතාව .

සමතාවයේ විෂමතාව .

රන්දික අම්පාර ,උහන අතිශය දුෂ්කර පාසලක හතර වසර දරුවෙකි.නාලක අගනුවර ප්‍රමුඛ පාසලක හතර වසර දරුවෙකි .දෙදෙනා ම සම වයසේ පසුවන අතර මේ දෙදෙනා ගේ කතාවට මදක් අවධානය යොමු කරමු.රන්දික ගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති අතර කුලී වැඩ කරමින් බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු ජීවත් කරවයි.නාලක ගේ පියා රජයේ ඉහළ පරිපාලන...

Read more