නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහසේ ගසාකෑම 

අධ්‍යාපනය අයිතියක්. ඉතිං ඔබට, මට පුළුවන් අපේ කැමැත්ත අනුව පෞද්ගලික හෝ රාජ්‍ය යන තෝරාගැනීම් අතරින් එකක් හෝ නැතිනම් දෙක ම ඔස්සේ අධ්‍යාපන අයිතිය ලබාගන්න. පෞද්ගලික ආයතනයකින් හෝ පාසලකින් මෙකී සේවාවට මුදලක් නියම කෙරුනත් රජය මගින් පිහිටුවා ඇති 10155 කට ආසන්න වූ පාසල් අතරින් 1ක් ඒ සඳහා ඔබ තෝරාගන්නේ නම් පූර්ණ...

Read more