සනස ඉඩම් වාංචා කල කොමසාරිස්

සනස ඉඩම් වාංචා කල කොමසාරිස්

272 views
0

ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි ඉඩම 1800000කට තක්සේරු කර හිතවතුන්ට විකුණා ඇත.රජයේ නිලදාරින් වංචා කරද්දි තැම්පත් කරුවන්ට අත්වන ඉරනම කුමක්ද

අදහස් දැක්විම අජිත් පෙරේරා- ගම්පහ නගර බැංකුවේ හිටපු සභාපති

දමිත්

Your email address will not be published. Required fields are marked *