කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා

322 views
0

මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්‍රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත් තියෙන්නේ.මෙම අනපනත් මගින් ජනතාව පාලන කරන්න බැ කියලා පලකයා තේරුම් අරන් තියනවා.ඒ හින්දා තමයි ගෝඨාභය එලවන්න සියලුම ජනතාව එකරාශි වුනේ. ගෝඨාභය රාජපක්ෂ එලවලා බලයට ගෙන්නේ කවුද කියන් ජනතාවට වැටහිමක් තිබුනේ නැ. එහි ප්‍රතිපලයක් වශයෙන්. රනිල් වික්‍රමසිංහ කුණු කානුවේ යන ඔටුන්න දාගත්තා.ජනතාව තේරුම් අරන් තියනවා මේ අනපනත් අවුරුදු 74ක දුර්දාන්ත පාලනයෙන් ගෙනඅපුව කියලා.රනිල් මොනතරම් අනපනත් ශක්තිමත් කරත් එවා ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරිමට ජනතාව කටයුතු කරනවා.
අශෝක රංවල- ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති

Your email address will not be published. Required fields are marked *