බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුදු දහම, දර්ශනය, මාර්ගය හා වටහා ගැනීම

බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩී ගිය ලාංකේය බෞද්ධ ජනී ජනයා පහුගිය දවස් කීපෙක ඉදන් දෙපිළ බෙදීගෙන වාග් ප්‍රහාර එල්ල කරගන්න හැටි සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා කවුරු කවුරු ත් දකින්න ඇති . මේ ගැන හොයල බලනකොට තමයි දැනගන්න ලැබුණෙ බුදු දහමින් සුපෝෂිත මේ පිරිස් ඇනකොටා ගන්නෙ ලංකාවෙ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව...

Read more