රනිල්, මාමා ගිය පාරේ යමින් චන්ද අපේක්ෂකයින් අත්අඩංගුවට ගැනීම අරඹා ඇත.

රනිල්, මාමා ගිය පාරේ යමින් චන්ද අපේක්ෂකයින් අත්අඩංගුවට ගැනීම අරඹා ඇත.

225 views
0

සියලුම මානව අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ජනතා අයිතීන් වෙනුවෙන් දිවැසේ අපි බැඳී සිටින්නෙමු.

අරගලයේ සහ සිවිල් සංවිධාන වලින් පුංචි චන්දයට ඉදිරිපත් වීම සදහා ඇතිකරගත් ‘වෙනස’ සංධානයේ මහරගම කණ්ඩායම් නායක සහ අපේක්ශක වසන්ත ජයකොඩිගේ භාශනයේ නිදහස අහිමි කරමින් රහස් පොලිස් අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම 2023-01-27 උදෑසන 9 ට සිදු කෙරිණ. එහිදී කරන ලද මාධ්‍ය සාකච්චාව.

මිලියන ගණන් වියදම් කරමින් රනිල් රාජපක්ෂ සැමරීමට යන නිදහසට එරෙහිව තම අදහස් මුහුණු පොතෙහි ප්‍රකාශ කිරීම හේතුවෙන් මොහු අත් අඩංගුවට ගෙන තිබීම මෙහි තවත් විශේෂ කාරණයක් විය.

Your email address will not be published. Required fields are marked *