මුල්‍ය තක්කඩි

මුල්‍ය තක්කඩි

තක්කඩිකම සහ මාපියාව යන දෙවදන අප රටේ ජනතාව ට හොඳටම හුරු පුරුදු ය.ඒ මන්ද යත් අවුරුද්ද මුලුල්ලේම අපේ රටේ ජනතාව තක්කඩියන්ගෙන් සහ මාපියාකරුවන් ගෙන් බැට කන බැවිණි .මූල්‍ය ක්ෂේත්‍රය හා සමග තක්කඩිකම මැනවින් සුසංයෝජනය වී ඇති ආකාරය දැන් රටේ ජනතාව ට සිය ඇස් වලින් බලා ගත හැකි ය.මෙය එසේ මෙසේ...

Read more