සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

272 views
0

ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු.

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *