ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

පින් කිං මහතා සමඟ, නමට ස්වාධීන නාලිකාවේ ප්‍රවෘත්ති නරඹමින් සිටි බල්ලා බඩ අල්ලා ගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.” මොකෝ බං උඹට ජලභීතිකාව හැදිලද?”නාලිකාව ඔස්සේ නළවමින් දෙන ආණ්ඩුවේ වර්ණනාවෙන් කුල්මත් ව දෙපා වනමින් සිටි පින් කිං ඇසුවේ, බල්ලාගේ හිනාවෙන් ආතල් කැඩුණු නිසාය.“ජලභීතිකාව නෙමෙයි ලොක්කා මේ කියන කතා වලට විජලන භීතිකාවත් හැදෙනවා.” බල්ලා කීවේය.මේ...

Read more
බෝම්බ සහ බෝම්බ පෙන්වීම

බෝම්බ සහ බෝම්බ පෙන්වීම

අපේ මිනිස්සු කතන්දර ඇසීමට ආශාවක් දක්වති .කතන්දර ගෙතීමටත් ආශාවක් දක්වති .අපේ පොලිසියේ ඇතැම් නිලධාරීන් ද කතන්දර ගෙතීමට මනා දක්ෂතාවක් දක්වයි. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් බෝම්බ පෙන්වීමට පොලිසිය සමග යයි.අතර මගදී සැකකරු පොලිසිය දෙසට අත් බෝම්බයක් විසි කරයි.පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තබයි.සැකකරු එම වෙඩි පහරින් මිය යයි.පොලිසිය ,සැකකරුවකු ආයුධ පෙන්වීමට රැගෙන...

Read more
ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

ළමයි කියන ජීවීන් කොට්ඨාස ගැන කතා කරනකොට අපි හැමෝම සංවේදී වෙනවා . සමහර විට ඒ ළමයි කියන්නේ ළමයින්ට නිසා වෙන්න ඇති . වෙනත් පුද්ගලයෙක් දිහා බලනවට වඩා සානුකම්පිත විදිහට අපි ළමයි දිහා බලන්න හුරු වෙලා ඉන්නවා . ගොඩක් තැන් වල දී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් , ළමා අඩත්තේට්ටම්කම් වලට විරුද්ධව,  ළමා...

Read more