සනස ඉඩම් වාංචා කල කොමසාරිස්
ගම්පහ නගර සනස බැංකුවේ ගණුණෙු කිරිම මේ වන විට නැවති ඇත.එයට වගකිව යුත්තේ සමුපකාර කොමසාරිස්වරියි. අත්තෝමතික පාලන මන්ඩ පත්කිරිම් මත මෙම ගැටලු නිර්මානය වි ඇත. සමාජිකයන්ගේ මුදල් ගෙවිමට තිබුණු කෝටි 9 ක් වටිනා ඉඩම පුද්ගලික මුනින්දෝරුක් ලවා මැන පචස් 160 ක ඉඩම 141 මැන ඉතිරි පචස් 19ය අතුරුදහන් කරලා. ඉතිරි...
බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය
මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ පංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන...
කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා
මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්‍රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත්...
පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.
මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ...
අලුත් දේ වුව, අලුතින් උගනිමු
සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක්...
මාපියාලන්තය
ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ....
රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල
රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...
අපයෝජනයේ මහගෙදර
මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය...