සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?
කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...
පාස්කුවේ පෝරකය සූදානම්.
අද පාස්කු ඉරුදින මිලේච්ඡ ඝාතන සිදුවී වසර 6 ක් සම්පූර්ණ වන දිනය. මේ වනවිට මෙකි අපරාධයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු වී තිබේ ද? එසේම අපරාධකරුවන්ට දඩුවම් ලබාදී තිබේ ද? එ පිළිබඳ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි රොහාන් සිල්වා පියතුමා, ජූලියන් පැට්රික් පියතුමා, අමිල එගොඩ මහවත්ත සහ මනෝජ් නානායක්කාර යන...
වන්දාමි සාදු මමලං – ජින දන්ත ධාතූ..
වසර ගණනාවකට පසු ලක්වාසී ලෝවාසී බෞද්ධ සිත් සතන් බුදුන් දැකගත් තුටින් උද්දාමයට පත්වන මොහොත අද දින තව පැය කිහිපයකින් උදාවීමට නියමිත ය. මීට පෙර ශ්‍රී දළඳා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 1982 වසරේ වන අතර, 1982 පෙබරවාරි 07 සිට 14 දක්වා මහජනතාව උදෙසා ද, 1982 ජූලි මස 8 වැනිදා ලෝක බෞද්ධ නියෝජිතයන්...
ලෝක බලවතුන්ගෙ ගැටුම
චීන භාණ්ඩ වලට ඇමෙරිකාව විසින් 125%ක නව තීරුබදු පනවා ඇති බවට කරන ලද නිවේදනයකට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා, මාධ්‍ය හමුවකදී චීනයේ නිල ස්ථාවරය ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ, ඇමෙරිකාව මෙවැනි තීන්දු මඟින් ජාත්‍යන්තරයේ වෙනත් රටවල් මත අතුරු බලපෑම් ඇති කරමින් තමන්ට වාසි...
ජාතික ජන බලවේගය ,සිරීසා ආණ්ඩුව සහ ආණ්ඩුකරණය.
ජාතික ජන බලවේගය බලයට පත් වී මාස හයක් ගත වීමට ආසන්නය.ජාතික ජන බලවේගය මාක්ස්වාදි ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ලිබරල් චින්තනය අඩු වැඩි වශයෙන් අදහන කොටස් නියෝජනය කරන බව නොරහසකි .එම නිසා අනුර කුමාර දිසානායක හෝ ටිල්වින් සිල්වා අදහන මාක්ස්වාදි මූලධර්ම මත ආණ්ඩුව ගෙන යාමට නොහැකිය .1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග නිදහස් ආර්ථිකයේ මානුෂික මුහුණුවර නම් න්‍යාය ඔස්සේ ආණ්ඩුව...
ගිවිසුම් හතකින් බැඳෙන ඉන්දියාව හා ලංකාව.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. එම ගිවිසුම් 7 මෙසේය: ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් වේ. ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120 ක සාම්පූර් සූර්ය බලාගාරයේ...
පොලිස්පති පුටුවේ අයිතිය කාටද?
වැලිගම පැලෑණ හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ තනතුර ගැන ගැටළු ඇති වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධව, පොලිස්පතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නියෝජිත මණ්ඩලයට භාර දී තිබේ. එම යෝජනාව නියෝජිත මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකට භාර දී ඇති අතර විෂමාචාර, දූෂණ, බලය අනිසි ලෙස...
සති අන්තයේ රටට වෙන්න යන දේ.
1987 වසරේ ජූලි මස 29 වැනිදා පැය 48 ක ඇඳිරිනීතියකින් සහ මරණ 140 ට පසුව රජීව් ගාන්ධි සමඟ ඉන්දු ලංකා ගිවිසුම නමින් ආරක්ෂක ගිවිසුමකට ශ්‍රී ලංකාවේ බලධාරීන් අත්සන් කරනු ලැබුවා. ඒහා සමාන භයානක තත්ත්වයකට ලංකාව සහ ලංකාවේ ස්වාධීනත්වය ඇද දමන ගිවිසුම් පහකට හෙට දිනයේ ලංකාවට සම්ප්රාප්තවන ඉන්දීය අගමැති මෝදි සමඟ...
රට වෙනුවෙන් මෝදිට ලියුමක්.
ආචාර්ය අජන්තා පෙරේරා විසින් සිකුරාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදීම සඳහා ඉල්ලීම් කිහිපයකින් සමන්විත ලිපියක් අද(02) දින ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයවෙත ගෙනැවිත් භාරදෙනු ලැබුවා. එය ඉන්දියානු තානාපති තුමන්වෙත ලබාදුන් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ඇය එම ලිපියේ අන්තර්ගතය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කළා. එහිදී ප්‍රධාන වශයෙන්...
එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවම්.
උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද(02) නියෝග කළේ ය. අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කළේ, චෝදනා 6ක් යටතේයි. ඒ 2012 හා...
ආණ්ඩුවට තව ටික කාලයක් දෙන්න. – ජනබලය සාමූහිකය-
ඊයේ (31) දිනයේදී ජන පැතුමට වගකියන ජන බලය සාමූහිකය විසින් මාධ්‍ය හමුවක් පැවැත්වු අතර එහිදී මහාචාර්ය නිමල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර, නීතිඥ ප්‍රදිප් ජයරත්න, නන්දන වීරරත්න යනාදීන් වත්මන් ආණ්ඩුව සහ සමාජ තත්ත්වය පිළිබඳ සිය අදහස් පලකළා.වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්දයක් නොමැති නමුත් මහජනතාව වෙනුවෙන් තමන් ආණ්ඩුව ආරක්ෂා කරගන්නා බවට අදහස්...