ගිරාපෝතක දේශපාලනය

ගිරාපෝතක දේශපාලනය

කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දුර ප්‍රදේශයක තරුණයෙක් පක්ෂයේ ලේකම් වරයා වෙත තැපෑලෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ය.සති දෙකකට පමණ පසු ඔහුට පක්ෂයේ ලේකම් වරයා විසින් පිළිතුරු එවන ලදී .එම ලිපියේ සදහන් වූයේ සාමාජිකත්වය ලබා දීම ට පෙර කරුණු කීපයක් සනාථ කර ගත යුතු බවයි.පක්ෂයේ කරුණු විමසීම් වලින් පසුව...

Read more
පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය

පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය

කවුරු කෙසේ තර්ක කළද මෙරට බහුතර ජනතාව ගේ දේශපාලන අවබෝධය ඉතා අවම මට්ටමක පවති.කලින් කලට හමන දේශපාලන සුළි ධාරා වලට හමුවන ඔවුන් ඉබාගාතයේ ගසා ගෙන ගොස් කොහේ හෝ ඇද වැටේ.මෙම දේශපාලන සුළි ධාරා වලින් චූන් වන විරුද්ධ පක්ෂ වල නායකයින් ද තමන් ඉතා ඉක්මනින් බලය ලබා ගන්නා බවට වහසි බස්...

Read more
ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං

පින් කිං මහතා සමඟ, නමට ස්වාධීන නාලිකාවේ ප්‍රවෘත්ති නරඹමින් සිටි බල්ලා බඩ අල්ලා ගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.” මොකෝ බං උඹට ජලභීතිකාව හැදිලද?”නාලිකාව ඔස්සේ නළවමින් දෙන ආණ්ඩුවේ වර්ණනාවෙන් කුල්මත් ව දෙපා වනමින් සිටි පින් කිං ඇසුවේ, බල්ලාගේ හිනාවෙන් ආතල් කැඩුණු නිසාය.“ජලභීතිකාව නෙමෙයි ලොක්කා මේ කියන කතා වලට විජලන භීතිකාවත් හැදෙනවා.” බල්ලා කීවේය.මේ...

Read more
විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනයමෙරට පළාත් පාලන ආයතන 340ක නිල කාලය මාර්තු 19න් අවසන් විය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසරහතරකි. නිල කාලය අවසන් වී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ වසරකට පෙරය. තවත් අමතරවසරක් එම ආයතන, ඇමැති බලතල උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන යනු ලැබීය. ඒ හේතුවෙන්...

Read more
අරගලය<strong>, </strong>වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

අරගලය, වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

පලාත් පාලන මැතිවරණය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් නොමැති වුවත් ජාතික ජන බලවේගය මැතිවරණය සදහා වන සිය ප්‍රචාරක යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කරමින් පවති. දෘශ්‍යමාන කරුණු වලින්   කිව හැක්කේ  ජාතික ජන බලවේගය මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන කදවුරු දෙකම සොලවා ඇති බවයි .හැත්තෑ වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති තට්ටුමාරු දේශපාලනය මේරටේ බහුතර...

Read more
අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

1971 වසරේ අප්‍රේල් කැරැල්ල සමයේ කතරගම ප්‍රදේශයේ තරුණියක් වූ ප්‍රේමවතී මනම්පේරි අමානුෂික ලෙස දස වධදී මරා දැමු පුවත බොහෝ දෙනාගේ මතකයේ ඇත .එවකට පැවති ශ්‍රී ලංකා -සමසමාජ-කොමියුනිස්ට්  තුන් හවුල් සමගි පෙරමුණ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් පරාජයට පත් වීමට එක් හේතුවක් වූයේ ද මෙම මනම්පේරි ඝාතනය යි.එම ඝාතනය පිළිබඳව වගකීම සම්පුර්ණයෙන්ම  බැර...

Read more
සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු. ~ දමිත් ~

Read more
ජනපතිගේ චන්ඩි ප්‍රකාශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව

ජනපතිගේ චන්ඩි ප්‍රකාශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව

නිතියානුකුල මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ. එනිසා චන්දය කල්දැමීමක් කියල දෙයක් සිද්ධවෙලා නැහැ. රනිල් නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා භාරදුන්නේ ඇයි ? ~ දමිත් ~

Read more
පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතය ට එක් වන්නේ අසුවේ දශකයේ මැද භාගයේදී දකුණේ හම්බන්තොට ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ ජනතාව අතර මෙම යෙදුම සුලබ ලෙස භාවිතා වුවත් සෙසු ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නොදනී. මෙම පත්තක්කා දේශපාලනය  යන යෙදුම හරහා ඉතා ගැඹුරු දේශපාලන කියවීමක් ධ්වනිත වේ. පළමු වරට පත්තක්කා දේශපාලනය යන යෙදුම...

Read more
චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

1931 වර්ෂයේදී ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුනේය. සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීමයි. තවත් විදිහකට කීවොත් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතුවීමයි. රාජාණ්ඩු ක්‍රම වලදී මෙම කරුණු පිළිබඳ ප්‍රධාන තීරකයා රජු විය. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී...

Read more