තිසරණ සරණ වන වැදී,  වුර්කයින් රජකරන දිවයින – ඇගේ නම “ලංකාය”

තිසරණ සරණ වන වැදී, වුර්කයින් රජකරන දිවයින – ඇගේ නම “ලංකාය”

මාර්ටින් වික්‍රමසිංහ සුරීන් සිය උපන්දා සිට කෘතියෙහි, කොග්ගල ගැමියෙකු තමාට ඇති එකම පොල්ගසින්, තම සිව් හැවිරිදි පුත්‍රයා ගසට යවා, වතුර වීදුරුවක් ඉල්ලා කඩුල්ල ලගට පැමිණි ආණ්ඩුකාර වරයෙකුගේ මුළු පවුලේම සා පවස කුරුම්බා වතුරින් නිවා, ඒ වෙනුවට ආණ්ඩුකාරයා මුදල් දිගු කරද්දී තම ආගන්තුක සත්කාරය මිලකිරීම ගැන උරණ වී ඒ මුදල් ප්‍රතිෂේප...

Read more