හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම
ලාංකේය අධ්‍යාපන ක්ෂේත්රය ගත්තහම බොහෝ වෙලාවට මනුස්සයෙක්ගේ ජීවිතය උපාධියෙන් පස්සෙ ස්ටක් වෙනවා. ගොඩක් තැන්වලදී මම දැක්ක දෙයක් තමයි ඔය ස්ටක් වීම එහෙම නැත්තන් ඇනහිටීම. ඒ ගැන කතා කරන්න කලින් ඔය උපාධිධාරියා කියන වචනය ගැන කතා කළොත් එහෙම මට මුලින්ම ඔය වචනෙ හම්බෙන්නේ අවුරුදු දහයෙදී විතර අම්මා බත් ඔතන්න තියන් උන්නු...
“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”
ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක කාලවලදී...
පොත පතට සීමාවූ ජාතියක අදෝනාව
මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනය, අධ්‍යාපනය වෙනුවෙන් මනුස්සයෙක් විදිහට කරන කැපකිරීම හා ඊට අදාලව වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.මේක එක්තරා රටක සිද්ධ උන සංසිද්ධියක්. මොලේ ආබාධයක් නිසා පීඩා විදිමින් හිටිය පිලීප්ට ඉස්කෝලෙදි ජැක් කියලා හොදම යාලුවෙක් මුන ගැහෙනවා. පිලීප්ගෙ හැසිරීමේ වෙනසත්, අනිත් ලමයින්ට වඩා පීඩාවෙන් ඉන්න බවත් නිසාම ජැක්ට ඕනෙ...
නොදැන counselling කරන්න යන්න එපා !
” සමහරු පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීන දකිනවා . ඒ කවුරු වුණත් යම් ක්‍රමයකට දැඩි ලෙස ප්‍රේම කිරීම භයානකයි . මොකද … ඒ ක්‍රමයට ලෝකය අනුගත නොවෙන කොට ඔබට කේන්ති යනවා . ” මේ විදියට පවසන්නෙ කැනේඩියානු ලේඛිකාවක් වන නයෝමී ක්ලේන් . වර්තමාන ලංකාව දිහාවට ඇස් යොමු කළොත් ඉහත කියමන...
“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”
බිරිදක්, මවක්, ගෘහිනියක් කරනා අත්‍යාවශ්‍ය සේවයට වැටුප් නොලබන කාන්තාවඑක්තරා ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට තමන් සේවය කරන ආයතනයේ නිලධාරී නිවසක රාත්‍රී භෝජනයක් සදහා ඇරයුමක් ලැබුණි. මිතුරන්ගේ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ නිලදාරියාට ඔහුගේ බිරිද සාදයට කැදවාගෙන යාමට සිදුවිය. එහිදී අහම්බෙන් හමු උන පාසල් කාලයේ මිතුරෙකු සමග කල කතිකාවත මුලින්ම ඇදී ගියේ...
බෝම්බ සහ බෝම්බ පෙන්වීම
අපේ මිනිස්සු කතන්දර ඇසීමට ආශාවක් දක්වති .කතන්දර ගෙතීමටත් ආශාවක් දක්වති .අපේ පොලිසියේ ඇතැම් නිලධාරීන් ද කතන්දර ගෙතීමට මනා දක්ෂතාවක් දක්වයි. අත් අඩංගුවට ගන්නා සැකකරුවන් බෝම්බ පෙන්වීමට පොලිසිය සමග යයි.අතර මගදී සැකකරු පොලිසිය දෙසට අත් බෝම්බයක් විසි කරයි.පොලිසිය ආත්මාරක්ෂාව සදහා වෙඩි තබයි.සැකකරු එම වෙඩි පහරින් මිය යයි.පොලිසිය ,සැකකරුවකු ආයුධ පෙන්වීමට රැගෙන...
සිනමා සහ ටෙලිනාට්‍යය කර් මාන්තයේ ලිංගික සූරාකෑම
සිනමාව හෝ ටෙලිනාට්‍යය පිළිබඳව කතා කරන විට වාණිජ සහ කලාත්මක ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කර කලාත්මක ටෙලිනාට්‍යය සහ කලාත්මක සිනමා කෘති පිළිබඳව ඇගයීම්, ප්රශස්ති සහ සම්මාන උළෙල පැවැතිවීමට විවිධ සංවිධාන සහ ආයතන උත්සුක වී ඇත. එහිදී නළු-නිළියන් ගේ රංගන කුශලතාවය සම්බන්ධව සම්මාන සහ ප්රශස්ති වැනුම් දැකිය හැක . එහෙත් අප...
කාටත් දිය නොහැකි, එහෙත් ස්ථාපිත කලයුතු මානව හිමිකම්
මානව හිමිකම් යනු මේ දිනවල නිතර අසන්නට ලැබෙන වචන දෙකකි. කනගාටුවට කරුණ ඒ වචන දෙකට සමගාමීව අසන්නට ලැබෙන්නේ, ආරක්ෂා වීම හෝ ආරක්ෂා කිරීම යන්න නොව කඩ කිරීම හෝ කඩ වීම බව පෙනීමය. මානව හිමිකම් පිළිබඳ හෝ මානව හිමිකම් වල වටිනාකම සම්බන්ධයෙන් මෙරට ජනතාවට අවබෝධයක් තිබේ ද යනු ද ගැටලුවකි. මහින්ද...
ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද
වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන මා, මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි පන්සලකට මායිම්ව. ” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?” නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා...
පාසල් සිසුන් ගොයම් කපති
මීට මාස තුනකට පමණ ඉහතදී දෙල්දූව මහා විද්‍යාලය විදුහල්පති වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගේ මගපෙන්වීම මත ගුරුවරුන් සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව කුඹුර වැපිරීම ගොයම් කැපීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් දෙල්දූව මහා විද්‍යාලය අසල අක්කර භාගයකට ආසන්න අවුරුදු දෙකක් පමණ පුරන් වූ කුඹුරක් ඒහි හිමිකරුගගේ සහයෝගෙ මත සිසුන්ට...