පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී ගොවි ජනසේවා ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගනී…

2023.03.04 වන දින මන්දාරම්නුවර ගල්කඩුල්ල ගොවි සංවිධානය විසින්, මන්දාරම් නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිල්ලක් හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිීණී වීරසූරිය මුදියන්සේලාගේ පබාවතී මැණිකේ යන අය බදු පදනම මත ලබාගෙන එම බදු ගිවිසුම් කාලය අවසන් වුවද මේ වනතෙක් එම ගොඩනැගිල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා නොදීමට එරෙහිව විරෝධතාවයක්...

Read more
උරුමය කරුමය කරගත් දෙමාපියන්…

උරුමය කරුමය කරගත් දෙමාපියන්…

වැස්ස බස් නැවතුමේ ටකරන් වහලය මතට කඩා වැටෙද්දී ඇය වෙව්ලන්නට වූවාය. හිස්බඩේ කෙඳිරිය නොසලකා හරිමින් ඇය ඇගේ දෑත් ඇගේ අපිරිසිදු සාය අතරින් තම උදරයට බර කළාය. බෙහෙතක් ගන්නට තවදුරටත් මුදල් නොමැති ඇය, හන්දිපත් රුදාවේ වේදනාව මදක් අඩු කරගැනීම සඳහා හිටි ඇලයෙන් වෙනත් ඇලයකට හැරුණාය. සීතල කොන්ක්‍රීට් පදිකවේදිකාවේ වැතිර සිටින ඇය,...

Read more
ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ජනතා හිතකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය සමග ගැටෙන්නේ නැත

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡංදයෙන් තෝරා සභිකයින් ට ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ අණ පනත් සම්මත කර ගැනීමට අවකාශයක් නොමැත. ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට  ඩිමොක්‍රටියා  (Demokratia)හෙවත්   “ජනතාවගේ බලය ” යන පාලන ක්‍රමය ලොවට හදුන්වා දුන්නේ ය. මෙහි   අරුත  ජනතාව විසින් ජනතාව උදෙසා ගෙන යන ජනතාව ගේ පාලනය යන්නයි.එය “ප්‍රජාතන්ත්‍රවාදය”ලෙස  නූතන යේ...

Read more
ඒකාධිපති වියරුව පරදවමු !!!

ඒකාධිපති වියරුව පරදවමු !!!

ආයුධ බලයෙන්, පොලිසි සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත් බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම් තුළින් ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවත්ය. මෙය අද  අලුතින් ඇතිවූ දෙයක් නොව, ලෝක ඉතිහාසය පුරා ජනතාවගේ අයිතීන් යටපත් කළ ඒකාධිපතියන් හෝ පැසිස්ට්වාදීන් ක්‍රියාත්මක වූ ආකාරයයි. නමුත් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම...

Read more