රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...

Read more
“අපේම නයි අපිවම කයි”

“අපේම නයි අපිවම කයි”

“උඹ විභාගේ පේල්වෙලා ත්‍රීවීල් පදින්නද හදන්නේ?” “උඹ විභාගේ පේල්වෙලා ගාමන්ට් යන්නද හදන්නේ?” සුවහසක් වැඩිහිටියන් පාසල් දරු දැරියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක. අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදිහට ත්‍රීවීල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවීල්කාරයාත්, ගැහැනු ලකුණ විදිහට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා. ගිය සතියේ ත්‍රීවීල් අයියලා ගැන...

Read more
ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

මීට සති දෙකකට පමණ පෙර ජපානයේ, හිරෝෂිමා හි පවත්වන ලද G 7 සමුළුව අවසානයේ දී ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශනය ඉතා වැදගත් ය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අත්සන් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයෙන් කියවෙන හරය නම් ලෝකයේ සාමයට,ප්‍රජාතන්ත්‍රවාදයට සහ ගෝලීය ආර්ථිකය ට ඇති ප්‍රබල තර්ජනය චීනය බවයි. G7 සමුළුව අවසානයේ දී බ්‍රිතාන්‍ය...

Read more
හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගත්තහම බොහෝ වෙලාවට මනුස්සයෙක්ගේ ජීවිතය උපාධියෙන් පස්සෙ ස්ටක් වෙනවා. ගොඩක් තැන්වලදී මම දැක්ක දෙයක් තමයි ඔය ස්ටක් වීම එහෙම නැත්තන් ඇනහිටීම. ඒ ගැන කතා කරන්න කලින් ඔය උපාධිධාරියා කියන වචනය ගැන කතා කළොත් එහෙම මට මුලින්ම ඔය වචනෙ හම්බෙන්නේ අවුරුදු දහයෙදී විතර අම්මා බත් ඔතන්න තියන් උන්නු...

Read more
“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක  කාලවලදී...

Read more
විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

විසිඑක්වෙනි ශත වර්ෂයේ මේවලම් අවලම් නොවීමට පෙර හුරුවක්

ඔයා සහ මම , අපි දෙන්නම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් . මේ සියවස වෙනකොට පුංචි ළමයගෙ ඉඳන් වැඩිහිටියා දක්වා ස්මාට් ෆෝන් එකක් , ලැප්ටොප් එකක් නුහුරු දෙයක් නෙවෙයි . දකින දකින හැම කෙනාගෙ අතේම සුලභව පාවිච්චි වෙන දේවල් තමයි ඒ . තාක්ෂණික මෙවලම් වල පාවිච්චිය වැඩි වෙනවත් එක්කම සමාජ මාධ්‍ය...

Read more
අපයෝජනයේ මහගෙදර

අපයෝජනයේ මහගෙදර

මෙම වසරේ මුල් කාර්තුවේ ළමයින් සම්බන්ධ අපරාධ පැමිණිලි 2800 කට අධික සංඛ්‍යාවක් පොලිසිය ට ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 2022 වසරේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිද්ධි අසූවට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේවා හුදෙක් අපරාධ පිළිබඳව වාර්තා ලෙස නොසලකා හැරීමට ඇති දත්තයන් නොව වත්මන් පාරිහානික සමාජය පිළිබඳව මනා දර්ශකය...

Read more
වෙසක් මහේ වෙනස් කතාවකට සෙට් වෙමුද ?

වෙසක් මහේ වෙනස් කතාවකට සෙට් වෙමුද ?

වෙනස් කිව්වට ඉතිං මේක ටිකක් අලුත් වැඩක් ගැන කතාවක් . මීට සතියකට කලින් මතක ඇතිනේ අපි කතා කළා ස්ටෑන්ඩ් අප් කොමඩි කලාව ගැන . අදත් ලෑස්ති වෙන්නේ ඒ වගේම අලුත් වැඩක් ගැන කතා කරන්න . කොහොමත් ලංකාවේ youth generation එක අලුත් අත්දැකීම් වලට , රිස්ක් එකක් අරගෙන වුණත් අලුත් දෙයක්...

Read more
පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

පොත පතට සීමාවූ ජාතියක අදෝනාව

මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනය, අධ්‍යාපනය වෙනුවෙන් මනුස්සයෙක් විදිහට කරන කැපකිරීම හා ඊට අදාලව වටිනාකමක් ලැබෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.මේක එක්තරා රටක සිද්ධ උන සංසිද්ධියක්. මොලේ ආබාධයක් නිසා පීඩා විදිමින් හිටිය පිලීප්ට ඉස්කෝලෙදි ජැක් කියලා හොදම යාලුවෙක් මුන ගැහෙනවා. පිලීප්ගෙ හැසිරීමේ වෙනසත්, අනිත් ලමයින්ට වඩා පීඩාවෙන් ඉන්න බවත් නිසාම ජැක්ට ඕනෙ...

Read more
නොදැන counselling කරන්න යන්න එපා !

නොදැන counselling කරන්න යන්න එපා !

” සමහරු පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීන දකිනවා . ඒ කවුරු වුණත් යම් ක්‍රමයකට දැඩි ලෙස ප්‍රේම කිරීම භයානකයි . මොකද … ඒ ක්‍රමයට ලෝකය අනුගත නොවෙන කොට ඔබට කේන්ති යනවා . ”  මේ විදියට පවසන්නෙ කැනේඩියානු ලේඛිකාවක් වන නයෝමී ක්ලේන් . වර්තමාන ලංකාව දිහාවට ඇස් යොමු කළොත් ඉහත කියමන...

Read more