පසුගාමී විපක්ෂයේ දෘෂ්ටි ඌනතාව සහ පාරිහානික සමාජය
කවුරු කෙසේ තර්ක කළද මෙරට බහුතර ජනතාව ගේ දේශපාලන අවබෝධය ඉතා අවම මට්ටමක පවති.කලින් කලට හමන දේශපාලන සුළි ධාරා වලට හමුවන ඔවුන් ඉබාගාතයේ ගසා ගෙන ගොස් කොහේ හෝ ඇද වැටේ.මෙම දේශපාලන සුළි ධාරා වලින් චූන් වන විරුද්ධ පක්ෂ වල නායකයින් ද තමන් ඉතා ඉක්මනින් බලය ලබා ගන්නා බවට වහසි බස්...
“ඉතින්, ඔබේ බිරිද මොකද කරන්නෙ?”
බිරිදක්, මවක්, ගෘහිනියක් කරනා අත්‍යාවශ්‍ය සේවයට වැටුප් නොලබන කාන්තාවඑක්තරා ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට තමන් සේවය කරන ආයතනයේ නිලධාරී නිවසක රාත්‍රී භෝජනයක් සදහා ඇරයුමක් ලැබුණි. මිතුරන්ගේ දැඩි පෙරැත්ත කිරීම් හමුවේ නිලදාරියාට ඔහුගේ බිරිද සාදයට කැදවාගෙන යාමට සිදුවිය. එහිදී අහම්බෙන් හමු උන පාසල් කාලයේ මිතුරෙකු සමග කල කතිකාවත මුලින්ම ඇදී ගියේ...
සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද
ශ්‍රීලංකා මාතාවගෙ දරුවන්ට ආවේණික පුරුද්දක් තියෙනවා මිත්‍රවරුනි මොන වාතාවරණයක් යටතෙ උන්නත් මීම් පෝස්ටර් එකක් හදල සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක . ඒක ඉතිං අධික වර්ෂාව උනත් , යුද්ධයක් උනත් , කොරෝනා උනත් වෙනසක් නෑ . මීම් නම් හැදෙනවා මදි නොකියන්න . ඔය මීම් හැදිල්ලෙ හොඳ නරක ගැන නම් මම කතා...
ණයට ක කා විකුණනවා, විකුණ විකුණ ණය වෙනවා පින් කිං
පින් කිං මහතා සමඟ, නමට ස්වාධීන නාලිකාවේ ප්‍රවෘත්ති නරඹමින් සිටි බල්ලා බඩ අල්ලා ගෙන සිනාසෙන්නට පටන්ගත්තේය.” මොකෝ බං උඹට ජලභීතිකාව හැදිලද?”නාලිකාව ඔස්සේ නළවමින් දෙන ආණ්ඩුවේ වර්ණනාවෙන් කුල්මත් ව දෙපා වනමින් සිටි පින් කිං ඇසුවේ, බල්ලාගේ හිනාවෙන් ආතල් කැඩුණු නිසාය.“ජලභීතිකාව නෙමෙයි ලොක්කා මේ කියන කතා වලට විජලන භීතිකාවත් හැදෙනවා.” බල්ලා කීවේය.මේ...