කට්ටඩි සහ තක්කඩි

කට්ටඩි සහ තක්කඩි

කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර අසන්නට ලැබුණු පුවතකි. මෙම පුවතට කැටයම් දමා ඔප කර රසකතාවක් ලෙස ගොතා රේටිං වැඩි කර ගැනීමේ දීන තරගය ද ඒ මරණයත්...

Read more
පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?

මා සදාදර මිතුරු මිතුරියනි පොදු ප්‍රවාහනය කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද ? පොදු ප්‍රවාහනය නිරන්තරයෙන් භාවිත කරන්නෙක් විදියට මට මතක් වෙන්නේ රතුපාට ලංගම බස් එකයි , නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච කෝච්චිය යි . මං හිතනවා ඔයාටත් ඔය වගේ මොනයම් හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැන එක පාරට චිත්තරූප මැවෙන්න...

Read more
අලුත් දේ වුව, අලුතින් උගනිමු

අලුත් දේ වුව, අලුතින් උගනිමු

සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක්...

Read more
මාපියාලන්තය

මාපියාලන්තය

ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ....

Read more
අනීතික අත් අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ වගකීම

අනීතික අත් අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ වගකීම

මීට දින කීපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතිශය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ය. 2016 වසරේ මිහින්තලේ සිට හලාවත දක්වා පුද්ගලයන් දෙදෙනෙකු විසින් එළුමස් කිලෝ තුන් සියයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අතර මිහින්තලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා විසින් එම මස් ප්‍රවාහනය ට අදාළ මුද්‍රාව තබා තිබුණි. එදින පොහොය දිනයක් වූ අතර...

Read more
රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල

රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...

Read more
“අපේම නයි අපිවම කයි”

“අපේම නයි අපිවම කයි”

“උඹ විභාගේ පේල්වෙලා ත්‍රීවීල් පදින්නද හදන්නේ?” “උඹ විභාගේ පේල්වෙලා ගාමන්ට් යන්නද හදන්නේ?” සුවහසක් වැඩිහිටියන් පාසල් දරු දැරියන්ගෙන් නිතර දෙවේලේ අහන ප්‍රශ්නයක් තමයි ඕක. අද වෙනකොට ජනප්‍රිය සංස්කෘතිය තුළ පිරිමි ලකුණ විදිහට ත්‍රීවීල් අයියලා නොහොත් බහුතරයාගෙ කටවහරට අනුව එන ත්‍රීවීල්කාරයාත්, ගැහැනු ලකුණ විදිහට ගාමන්ට් අක්කලත් හඳුන්වනවා. ගිය සතියේ ත්‍රීවීල් අයියලා ගැන...

Read more
ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

ගෝලීය බල අරගල ගිරය සහ ලංකාව

මීට සති දෙකකට පමණ පෙර ජපානයේ, හිරෝෂිමා හි පවත්වන ලද G 7 සමුළුව අවසානයේ දී ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශනය ඉතා වැදගත් ය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අත්සන් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයෙන් කියවෙන හරය නම් ලෝකයේ සාමයට,ප්‍රජාතන්ත්‍රවාදයට සහ ගෝලීය ආර්ථිකය ට ඇති ප්‍රබල තර්ජනය චීනය බවයි. G7 සමුළුව අවසානයේ දී බ්‍රිතාන්‍ය...

Read more
හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

හැකියා තියාගෙන නටන රැකියා විරහිත නාඩගම 

ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගත්තහම බොහෝ වෙලාවට මනුස්සයෙක්ගේ ජීවිතය උපාධියෙන් පස්සෙ ස්ටක් වෙනවා. ගොඩක් තැන්වලදී මම දැක්ක දෙයක් තමයි ඔය ස්ටක් වීම එහෙම නැත්තන් ඇනහිටීම. ඒ ගැන කතා කරන්න කලින් ඔය උපාධිධාරියා කියන වචනය ගැන කතා කළොත් එහෙම මට මුලින්ම ඔය වචනෙ හම්බෙන්නේ අවුරුදු දහයෙදී විතර අම්මා බත් ඔතන්න තියන් උන්නු...

Read more
“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

“ඇඳුම මිනිසුනට වටිනාකමක් දෙන්නේ නැත”

ඔයා ජෑම් බලපු කෙනෙක් නම් උඩ වචන ටික මේ වෙනකොටත් අහල ඇති . දැන් ඔයාලා අනිවාර්යෙන් හිතනවා ඇති මම මොකද මිනිස්සුයි ඇදුමයි ගැන කතාවක් පටන් අරන් තියෙන්නෙ කියලා . ඔව් ඔව් හිත වගේම අද කතා කරන්න යන්නේ වස්තරේ ගැන තමයි . ඔය වස්තරේ ගැන කතා කරනකොට ලංකාවේ එක එක  කාලවලදී...

Read more