![වත්මන් ඖෂධ මාෆියාව පිළිබඳව සෞඛ්‍යය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති](https://divesanews.com/wp-content/uploads/2023/02/Screenshot-2023-02-11-232239-808x454.png)
සෞඛ්‍ය සේවාව හදිසි අපදා තත්වයක. ආණ්ඩුව වුවමණාවෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවමින් ඉන්නසිටිනවා.
ලියාපදිංචි නොකල ඖෂධ බාල ඖෂධ කියන්න හැකියාවක් කාගෙවත් කටවල් නෑ.
80% ඉන්දියානු ඖෂධ ලියාපදිංචි නොකිරීම ඖෂධ නියාමන අධිකාරිය සහ එහි ඒකාධිකාරය හදන විශේෂඥයින්ගේත් වරදක්
සෞඛ්‍ය ඇමතිවරයා පිට පාරෙන් ඉන්දියාවනු ඖෂධ ගෙන්වලා
රවී කුමුදේශ්, සභාපති සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරයි.