සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

සරත් ෆොන්සේකා මහත්මයා ඔබ කැමතිද සබජෙන් අයින්වෙලා අරගලකරුවන්ගේ පැත්තට එන්න?

111 views
0

සමාජ මාධ්‍ය අපර මඩ ගහනවා අපි දැන් සරත් ෆොන්සේකාගේ උකුලේ ඉන්නේ කියල. නමුත් කියන්න ඕනේ, ගෝටා ගාව දැනගපු නැති අපි කා ගාවවත් දන ගහන්නේ නැහැ කියන එක.
මේ ඉන්න කට්ටිය නිර්පාක්ෂික නම්, මෙම කතිකාව නිර්පාක්ෂික නම්, සබජේ ඉන්න, අද මෙතනට ඇවිත් ඉන්න සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකද? අපි නිර්පාක්ෂිකයි, අපිට ලේබල් ගහන්න එපා අපි කාගේවත් උකුලේ නැහැ. අරගලය නිර්පාක්ෂිකයි, අරගලය ජේවීපී වත් පෙරටුගාමිවත් නෙවෙයි, අරගලය නිර්පාක්ෂිකයි. අපිත් එක්ක අරගලයේ හිටපු පුරවැසියෝ දැන් සිර ගෙවල් වල. මෙතන ඉන්න අය ඔක්කොම එන්න, ඔයගොල්ලෝ නිර්පාක්ෂික නම් අපි දැන් යමු රනිල් එලවන්න ගෝටා වගේ. අපිට අද මේ දැන් අපට වගකිවයුතු උත්තරයක් ඕන ඔය ගොල්ලෝ නිර්පාක්ෂිකද?, අපි මේ කතා කරන්නේ නිර්පාක්ෂික අනන්‍යතාවය තියාගෙන.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *