සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද

සිංගල් පේරන්ට් කෙනෙක් කියන්නෙ කවුද

ශ්‍රීලංකා මාතාවගෙ දරුවන්ට ආවේණික පුරුද්දක් තියෙනවා මිත්‍රවරුනි මොන වාතාවරණයක් යටතෙ උන්නත් මීම් පෝස්ටර් එකක් හදල සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන එක . ඒක ඉතිං අධික වර්ෂාව උනත් , යුද්ධයක් උනත් , කොරෝනා උනත් වෙනසක් නෑ . මීම් නම් හැදෙනවා මදි නොකියන්න . ඔය මීම් හැදිල්ලෙ හොඳ නරක ගැන නම් මම කතා...

Read more
ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

ඔයා දරුවෙක්ව වැදූ පමණින් ඔයාගේ වුවමනා එපාකම් සපුරාලීමට ඔයාගේ දරුවව පාවිච්චි කරන්න අයිතියක් ඔයාටවත් නැහැ .

ළමයි කියන ජීවීන් කොට්ඨාස ගැන කතා කරනකොට අපි හැමෝම සංවේදී වෙනවා . සමහර විට ඒ ළමයි කියන්නේ ළමයින්ට නිසා වෙන්න ඇති . වෙනත් පුද්ගලයෙක් දිහා බලනවට වඩා සානුකම්පිත විදිහට අපි ළමයි දිහා බලන්න හුරු වෙලා ඉන්නවා . ගොඩක් තැන් වල දී ළමා අයිතිවාසිකම් වෙනුවෙන් , ළමා අඩත්තේට්ටම්කම් වලට විරුද්ධව,  ළමා...

Read more
නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

නීතිය ඉටුකිරීමට මිස දුෂණය කිරීමට නොවේ

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ එම අතුරු තහනම් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් වශයෙන් සලකන  ලෙස ආණ්ඩු...

Read more
<strong>ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම</strong>

ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම

ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා...

Read more
දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට  ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට  හේතු තිබිය යුතුය. තරුණිය...

Read more
සිසු සටන් සහ සිසු ගැටුම්

සිසු සටන් සහ සිසු ගැටුම්

මේ වන විට ආණ්ඩුවට බරපතළ විරෝධතා රැසකට එකවර මුහුණ දෙන්නට සිදුව තිබේ. ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් කොටසක් නිහඬව කකියන සිතින් යුතුව ආණ්ඩුවට සිතින් ශාප කරමින් සිටිති. තවත් පිරිසක් පන්දම්, විරෝධතා පුවරු රැගෙන වීදි බැස සිටිති. අධික සහ අසාධාරණ බදු බරට එරෙහිව වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්...

Read more
ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුව මහජනතාව ට කිසියම් පොදු ආයතනයක කිසියම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ආයතනයේ තොරතුරු නිලධාරීයා වෙත ලිඛිත ඉල්ලීමක් කර එම තොරතුරු ලබා ගත හැකි ය. අදාළ තොරතුරු ලබා දීමෙන් රටේ ජාතික ආරක්ෂාවට හෝ රටේ යහ පැවැත්ම ට කිසියම් හානියක්...

Read more
ඒකාධිපති වියරුව පරදවමු !!!

ඒකාධිපති වියරුව පරදවමු !!!

ආයුධ බලයෙන්, පොලිසි සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත් බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම් තුළින් ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවත්ය. මෙය අද  අලුතින් ඇතිවූ දෙයක් නොව, ලෝක ඉතිහාසය පුරා ජනතාවගේ අයිතීන් යටපත් කළ ඒකාධිපතියන් හෝ පැසිස්ට්වාදීන් ක්‍රියාත්මක වූ ආකාරයයි. නමුත් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම...

Read more
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...

Read more
ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය...

Read more