<strong>ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම</strong>

ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම

ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා...

Read more