වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

110 views
0

වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය.

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *