මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ  “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු...

Read more
නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු. නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක...

Read more
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...

Read more
ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ලාංකීය දේසපාලන මඩ ගොහොරුවේ නරකාදියේ පතුලේ නූතන තාක්ෂණික අදියුරුවම සමඟ පැසවන්නේ එකිනෙකාගේ අවිනීත විකෘති කාමාශාවන්ය,මේවා මේ බඩ ගෙඩි දේසපාලුවන්ගේ සකසුරුවමක් හෝ පරිස්සමක් නැති කමින් සමාජය වෙත නිර්වස්ත්‍ර වන්නේ තවත් එදිරිවාදී දෑතකිනි,එතැන් පටන් අදාළ පුද්ගලයාගේ දේශපාලන හා සමාජ රාමුව සී සී කඩ කොට බිමට සමතලා කර දමන්නේ ජන අප්‍රසාදය වඩා වර්ධනය...

Read more
We salute you!

We salute you!

Even though I was not fully aware of how dangerous the situation was in the “Struggle Grounds”, this excellent piece of photojournalism tells us a story.Led by the puppet, his no excellency President Ranil Wickramasinghe, it is apparent that the “Regime” has begun safeguarding its hastily cobbled illegal government. I...

Read more
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය

නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය

රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර ගැනීමේදී කිසිවෙකු විසින් සටහන් කරගනු ලැබූ තොරතුරු වලට අනුව ඔහු පහර ගන්නා ලද්දේ GC 0342 අංක දරණ නිල් පැහැති TOYOTA LAND CRUISER එකකින් පැමිණි කණ්ඩායමක් විසිනි.ගාලු මුවදුර තනා ඇති බණ්ඩාරනායක...

Read more
තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම

තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම

දැනට වැඩ බලන ජනාධිපති, හොරු 225 දෙනෙකු අතරින් ජූලි 19 අගහරුවාදා තෝරාපත්කරගන්න යන නව ජනාධිපති සහ අගමැති අරභයා ඇතිවී තිබෙන තරගය ලංකාවේ තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගමකි. මේ නාඩගමේ කුටප්‍රාප්තියක් ලෙස ලේසියෙන්ම මේ හොරු 225 දෙනා අතරින් ජූලි 19 අගහරුවාදා ජනාධිපති සහ අගමැති ලෙස ගොඩ ආ හැක්කේ කාටද?...

Read more