මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල

මේ අවුලට, මම කියන්නේ මගේ ගෙදර කියල. අවුලෙන් එහාට මං බැලුවොත්, ඇයි මම මෙහේට මගේ ගෙදර කියල කියන්නේ? පන්සලට පල්ලියට යන අතරේ අයාලේ යන බල්ලන්ට පයින් ගැසූ ජාතිවාදී මිනිස්සු නිසාවත් ද? එහෙම නැතිනම් බුලත් කෙල ගැසූ අපිරිසිදු වූ මාර්ගද? කැලි කසල මෙන් දරුවන් විසින් එලියට ඇද දැමු වයෝවෘද්ධවූ අසරණ දෙමාපියන්...

Read more
කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

කැකුළු ළමා සිත් වල අපේක්ෂා ඇති කර නැති කරන “මවුවරුන්ගේ විභාගය”

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනතේ ප්‍රතිඵලයකි. අඩු ආදායම්ලාභී පවුල්වල, ඉගෙනීමට දක්ෂතා ඇති දරුවන්ට, අධ්‍යාපනය කරගෙන යෑම සඳහා ආණ්ඩුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දීම මේ විභාගයේ එක් අරමුණක් විය. අනෙක් අරමුණ වූයේ ඒ දරුවන්ට මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමය. එම අවස්ථාව අද...

Read more
සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමට හෝ අවම වශයෙන් එය මද කාලයකින් වත් කල් දමා ගන්නට හෝ ආණ්ඩුව ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති බව පෙනේ. එහෙයින්  නියමිත පරිදි මැතිවරණය නියම කළ දිනයට පැවැත්වෙනු ඇති බව මේ වන විට අනුමාන කරන්නට හැකියාව තිබේ. එසේම, ඉදිරි මැතිවරණයේ දී ඡන්දදායකයන් ඉදිරියට පිල්ලි සහ...

Read more
ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන්...

Read more
ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ රනිල් වික්‍රමසිංහ ගේ සහෝදරයාගේ ස්වාධීන? (පරායත්ත) රූපවාහිනී නාලිකාවෙන්ද, “රජුන්” නොව ජනතා විරෝධී දේශපාලුවන් තනන්නෙකු ලෙස කුප්‍රකට දිලිත් ජයවීරගේ පොලොවෙන්ද, ලාංකීය දේශපාලන ඉතිහාසයේ නිකන් කටට ආ පලියට හඳුන්වන සංක්‍රාන්ති සමයන් (සම යං) වලදී පිරුවටද, අනේක විධ විකාරරූපී ලාංජනද, සටන් පාඨද රැගෙන, ධනවාදීන්ද, කොමියුනිස්ට්වාදීන්ද, සමාජවාදීන්ද, ජනතාවාදීන්ද කියාගත්...

Read more
රටම අඳුරු කළ කලු ජනවාරි සැමරුම

රටම අඳුරු කළ කලු ජනවාරි සැමරුම

ඊයේ කොළඹ මහාදේවී උද්‍යානය අසලදී පැවැත්වුණු අතුරුදහන්වූ සහ දැමූ මාධ්‍යවේදීන් සැමරුම.

Read more