ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් සිරගතව සිට ඝාතනයට ලක් වූ ගනේෂන් නිමල් රූබන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් සිරගතව සිට ඝාතනයට ලක් වූ ගනේෂන් නිමල් රූබන්

2009 නොවැම්බර් 05 වනදා මිතුරෙකු සමඟ යතුරු පැදියක ගමන් කරමින් සිටි ගනේෂන් නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 3ක් වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගෙන සිටින ලදී. නිමලරූබන් 2012 ජූනි 29 වනදා වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමක් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් දියත්...

Read more
දින168කට පසු “වසන්ත එලියට”, යාචනයකින් පසු වසන්තට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප ලැබිණ.

දින168කට පසු “වසන්ත එලියට”, යාචනයකින් පසු වසන්තට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප ලැබිණ.

වසන්ත මුදලිගේ වෙනුවෙන් අධිකරණයට යාචනයක් (මෝසමක්) ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව තිබු සියලූම නඩු සඳහා ඇප නියම විණි. ඒ අතර අද පස්වරුවේ වසන්ත මුදලිගේ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය සරත් ෆොන්සේකා එම අවස්ථාවේදී විසින් කරන ලද මාධ්‍ය සාකච්චාව පහත දක්වා ඇත.

Read more
ප්ලාස්ටික් බෝතල් පිරී අපවිත්‍රවු පොල්ගොල්ල ජලාශය

ප්ලාස්ටික් බෝතල් පිරී අපවිත්‍රවු පොල්ගොල්ල ජලාශය

මේ වන විට පවතින වියළි කාලගුණයත් සමඟ පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පොල්ගොල්ල ජලාශයේ පතුල පෙනීමට පටන් ගෙන ඇත. ජල පෝෂක ප්‍රදේශ වල මිනිසුන්ගේ ප්ලාස්ටික් බැහැර කිරීමේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා අද වන විට මුළු පොල්ගොල්ල ජලාශයේ පත්ල ම ප්ලාස්ටික් වලින් වසා ගෙන ඇත. මෙම තත්ත්වය පෙනි පෙනී...

Read more
කොසොල් රජ නොදුටු සිහින…

කොසොල් රජ නොදුටු සිහින…

මහාචාර්ය සුනිල් ආරියරත්න පබැදු නන්දා මාලනි ගායනා කරන සරුංගලේ ගීතය එකලට මෙන්ම මෙකලටත් මනාව ගැලපේ. සැබවින්ම එය වඩා ගැලපෙන්නේ අද ටය. රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායම් උපදවන සේවකයකු ගෙන් විශේෂ බද්දක් අය කිරීම ජනවාරියේ සිට ආරම්භ කර ඇත. මෙරට ඇතැම් වෘත්තිකයන්ගේ මාසික වැටුප  අවම වශයෙන් ලක්ෂ තුන හතරක් වන බව...

Read more
වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

ආණ්ඩුව අතීත කතා මතක් කරන්නට පටන් ගෙන තිබේ. ආසන්නතම නිදසුන, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ අඳුරු යුගයේත් දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා මහනුවර දී කීම ය.  1971 කැරැල්ල හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් ගිය බව ද හේ වැඩි දුරටත් කියා තිබිණ. ඇමැති මනූෂ...

Read more
සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

සංගීත ප්‍රසංගයේදී වැටී තිබු රත්තරං බ්‍රේස්ලට් එකට සිදුවූයේ කුමක්ද?

ගල්නෑව මහවැලි ක්‍රිඩාංගනයේ දී 2022 සැප්තැම්බර් හා ඔක්තෝම්බර්  මස අවුරා ලංකා සංගීත ප්‍රසංගයක් හා සැණකෙලියක් ඉතා උත්කර්ෂවත් අන්දමින්  පැවතුණි. මෙහි සංවිධානයට ශක්තියක් වීමට රාත්‍රි කාලයේ සංදර්ශනයෙන් පසු  දිවා කාලයේ එම සංදර්ශන භූමියේ අපවිත්‍ර වී ඇති කැලි කසල ඉවත් කිරීමට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයින් යොදාගෙන සිටි මේ පිළිබද බව අදහස්...

Read more