විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනය

විමධ්‍යගත බලය විධායකය අතට ගත් කොමසාරිස් පාලනයමෙරට පළාත් පාලන ආයතන 340ක නිල කාලය මාර්තු 19න් අවසන් විය. පළාත් පාලන ආයතනවල නිල කාලය වසරහතරකි. නිල කාලය අවසන් වී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ වසරකට පෙරය. තවත් අමතරවසරක් එම ආයතන, ඇමැති බලතල උපයෝගී කර ගනිමින් පවත්වා ගෙන යනු ලැබීය. ඒ හේතුවෙන්...

Read more
අරගලය<strong>, </strong>වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

අරගලය, වම සහ දකුණට මැදිවූ ජාතික ජන බලවේගය

පලාත් පාලන මැතිවරණය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් නොමැති වුවත් ජාතික ජන බලවේගය මැතිවරණය සදහා වන සිය ප්‍රචාරක යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කරමින් පවති. දෘශ්‍යමාන කරුණු වලින්   කිව හැක්කේ  ජාතික ජන බලවේගය මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන කදවුරු දෙකම සොලවා ඇති බවයි .හැත්තෑ වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති තට්ටුමාරු දේශපාලනය මේරටේ බහුතර...

Read more
අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

අනීතික නියෝග වල වලංගුභාවයක් තිබේ ද ?

1971 වසරේ අප්‍රේල් කැරැල්ල සමයේ කතරගම ප්‍රදේශයේ තරුණියක් වූ ප්‍රේමවතී මනම්පේරි අමානුෂික ලෙස දස වධදී මරා දැමු පුවත බොහෝ දෙනාගේ මතකයේ ඇත .එවකට පැවති ශ්‍රී ලංකා -සමසමාජ-කොමියුනිස්ට්  තුන් හවුල් සමගි පෙරමුණ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් පරාජයට පත් වීමට එක් හේතුවක් වූයේ ද මෙම මනම්පේරි ඝාතනය යි.එම ඝාතනය පිළිබඳව වගකීම සම්පුර්ණයෙන්ම  බැර...

Read more
සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

සියලුම දේශපාලන කණ්ඩායම් සෙල්ලං කරන්නේ එකම ටියුන් එකකට – එකම විසඳුම අරගලය විතරයි!

ලාභ කඳු ගොඩගහණ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය සමාජවාදය විතරයි. ජනතාව අතර ඉඳන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි ලෑස්තියි. විධායක ක්‍රමය වෙනස් කරන ප්‍රතිපත්තියක් හරහා, මෙම බදු ක්‍රමය වෙනස් කරන ජනතාවට හිතකර ක්‍රමයක් සඳහා අපි සියලු දෙනාම ඒක රාශි වෙමු. ~ දමිත් ~

Read more
ජනපතිගේ චන්ඩි ප්‍රකාශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව

ජනපතිගේ චන්ඩි ප්‍රකාශය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුව

නිතියානුකුල මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ. එනිසා චන්දය කල්දැමීමක් කියල දෙයක් සිද්ධවෙලා නැහැ. රනිල් නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය නාම යෝජනා භාරදුන්නේ ඇයි ? ~ දමිත් ~

Read more
පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතය ට එක් වන්නේ අසුවේ දශකයේ මැද භාගයේදී දකුණේ හම්බන්තොට ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ ජනතාව අතර මෙම යෙදුම සුලබ ලෙස භාවිතා වුවත් සෙසු ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නොදනී. මෙම පත්තක්කා දේශපාලනය  යන යෙදුම හරහා ඉතා ගැඹුරු දේශපාලන කියවීමක් ධ්වනිත වේ. පළමු වරට පත්තක්කා දේශපාලනය යන යෙදුම...

Read more
චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි

1931 වර්ෂයේදී ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුනේය. සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීමයි. තවත් විදිහකට කීවොත් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතුවීමයි. රාජාණ්ඩු ක්‍රම වලදී මෙම කරුණු පිළිබඳ ප්‍රධාන තීරකයා රජු විය. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී...

Read more
රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 75 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත්...

Read more
වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

ආණ්ඩුව අතීත කතා මතක් කරන්නට පටන් ගෙන තිබේ. ආසන්නතම නිදසුන, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ අඳුරු යුගයේත් දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා මහනුවර දී කීම ය.  1971 කැරැල්ල හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් ගිය බව ද හේ වැඩි දුරටත් කියා තිබිණ. ඇමැති මනූෂ...

Read more
පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

හැත්තෑ හතර වසරක මෙරට දේශපාලනය රටට ශාපයක් වී තිබේ. ඒ සඳහා තර්කයක් නැත. මැරයෝ මදාවියෝ දේශපාලනයට පිවිස සිටිති. නූගත්හු හා තක්කඩියෝ දේශපාලනයට පිවිස සිටිති. එසේ පිවිස ඔවුහු මදාවිකම, මැරකම, නූගත්කම හා තක්කඩිකම ප්‍රදර්ශනය කළා මිස අන් කිසිවක් නොකළහ. මෙහි  තාර්කික ප්‍රතිඵලය වූයේ ‘225ම එපා’ යනුවෙන් විරෝධතාත්මක සටන් පාඨයක් නිර්මාණය වීමය....

Read more