රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

රාජ්‍ය පාලන කලාව හා දේශපාලනය – කවුරුන් වියයුතුද අප දිනිසුරානෝ ?

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතෝරයක් නැතිව දමන විවිධාකාර සටහන් මගින් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ගතවී ඇති වසර 75 ක කාලය තුළ මේ රට විනාශය කරා ඇදගෙන යාම සම්බන්ධයෙන් මූලික වශයෙන්ම වගකිව යුත්තේ රට පාලනය කළ මෝඩ පාලකයන් බවය. මෙම සටහන් මගින් අවධාරණය කරන්නේ නූගත් මෝඩයන් සහ මහළු වියට පත්...

Read more
වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

වීදුරු කුඩුවක හිද හෙළුවෙන් වනන ආණ්ඩුව

ආණ්ඩුව අතීත කතා මතක් කරන්නට පටන් ගෙන තිබේ. ආසන්නතම නිදසුන, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ අඳුරු යුගයේත් දරුවන් සාර්ථකව විභාගයට මුහුණ දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා මහනුවර දී කීම ය.  1971 කැරැල්ල හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් ගිය බව ද හේ වැඩි දුරටත් කියා තිබිණ. ඇමැති මනූෂ...

Read more
පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

පුංචි චන්දයේ ප්‍රතිපලය මෙතෙක් නොවී විරු බල පෙරලියක් විය යුතුය

හැත්තෑ හතර වසරක මෙරට දේශපාලනය රටට ශාපයක් වී තිබේ. ඒ සඳහා තර්කයක් නැත. මැරයෝ මදාවියෝ දේශපාලනයට පිවිස සිටිති. නූගත්හු හා තක්කඩියෝ දේශපාලනයට පිවිස සිටිති. එසේ පිවිස ඔවුහු මදාවිකම, මැරකම, නූගත්කම හා තක්කඩිකම ප්‍රදර්ශනය කළා මිස අන් කිසිවක් නොකළහ. මෙහි  තාර්කික ප්‍රතිඵලය වූයේ ‘225ම එපා’ යනුවෙන් විරෝධතාත්මක සටන් පාඨයක් නිර්මාණය වීමය....

Read more
සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

සන්ධාන ගතවීම ජනතාව පෙළීමට නම්, කල්ලිය තවත් පිල්ලියකි

පළාත් පාලන මැතිවරණය නො පැවැත්වීමට හෝ අවම වශයෙන් එය මද කාලයකින් වත් කල් දමා ගන්නට හෝ ආණ්ඩුව ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇති බව පෙනේ. එහෙයින්  නියමිත පරිදි මැතිවරණය නියම කළ දිනයට පැවැත්වෙනු ඇති බව මේ වන විට අනුමාන කරන්නට හැකියාව තිබේ. එසේම, ඉදිරි මැතිවරණයේ දී ඡන්දදායකයන් ඉදිරියට පිල්ලි සහ...

Read more
දුෂිත රෙජීමය නියතවම ප්‍රතිෂේප වෙන නිසාම – ඡන්දෙට නැති සල්ලි

දුෂිත රෙජීමය නියතවම ප්‍රතිෂේප වෙන නිසාම – ඡන්දෙට නැති සල්ලි

පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයට වියදම් කරන්නට මුදල් නැතැයි ආණ්ඩුව නැතිබැරිකම් කියන්නට පටන්ගෙන තිබේ. ඡන්දයට වියදම් කළොත් වී මිල දී ගන්නට මුදල් නැති වනු ඇතැයි වරෙක කියන්නට යෙදිණ. රටේ ප්‍රශ්න මැද පළාත් පාලන ආයතන නියෝජිතයන් 8000ක් සඳහා මුදල් වැය කිරීම සාධාරණ දැයි තවත් ඇමතිවරයෙක් අසයි. පළාත් පාලන මැතිවරණයට මුදල්...

Read more
සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්

සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්

ගමේ ආණ්ඩුව සාදා ගැනීමට නැවත වරක් මේ රටේ පොදු ජනතාව ට අවස්ථාව උදා වී ඇති බවත් මෙය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ   උත්කෘෂ්ඨ සහ සාධනීය පියවරක් බවත් එම නිසා ඡන්දය කටුගා දැමීම ආනන්තරීය පාප කර්මයක් වන බැවින් සුපිරිසිදු ,නොකළැල්,පවිත්‍ර පුද්ගලයන් ගමේ ආණ්ඩුව ට පත් කර යැවීම පොදු ජනතාවගේ යුතුකමක් බවත් දේශපාලන කරලියේ...

Read more
මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය

කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ  “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු...

Read more
නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

නිදහස කාගේද, උන්ගෙද ? අපේද?

මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු. නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක...

Read more
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද,  යුතුද ?

දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...

Read more
ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ස්වෞත්තම ලිංගික ෆැන්ටසිය සහ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන දිශානතිය.

ලාංකීය දේසපාලන මඩ ගොහොරුවේ නරකාදියේ පතුලේ නූතන තාක්ෂණික අදියුරුවම සමඟ පැසවන්නේ එකිනෙකාගේ අවිනීත විකෘති කාමාශාවන්ය,මේවා මේ බඩ ගෙඩි දේසපාලුවන්ගේ සකසුරුවමක් හෝ පරිස්සමක් නැති කමින් සමාජය වෙත නිර්වස්ත්‍ර වන්නේ තවත් එදිරිවාදී දෑතකිනි,එතැන් පටන් අදාළ පුද්ගලයාගේ දේශපාලන හා සමාජ රාමුව සී සී කඩ කොට බිමට සමතලා කර දමන්නේ ජන අප්‍රසාදය වඩා වර්ධනය...

Read more