<strong>ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම</strong>

ස්ත්‍රීවාදය හා කාන්තා දින සැමරැම

ස්ත්‍රීවාදය (Feminism) යනු හුදෙක්ම වාදය ඉක්මවා යන භාවාර්ථ ඇති කරන චින්තාවකි; එසේම ස්ත්‍රි පුරුෂ භාවය නොසලකා සියලු මිනිසුන් එක හා සමානයයි යනුවෙන් ඇති කරගන්නා හැඟීමයි. පීතෘ මූලික සමාජය තුළ කාන්තාවට ආගමික සාමාජීය දේශපාලනික අයිතිය යම් සීමාවකට පත් ඇති බවට මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වා ම ගැටෙන මතවාදයකි. එම නිසා...

Read more
දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට  ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට  හේතු තිබිය යුතුය. තරුණිය...

Read more
සිසු සටන් සහ සිසු ගැටුම්

සිසු සටන් සහ සිසු ගැටුම්

මේ වන විට ආණ්ඩුවට බරපතළ විරෝධතා රැසකට එකවර මුහුණ දෙන්නට සිදුව තිබේ. ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් කොටසක් නිහඬව කකියන සිතින් යුතුව ආණ්ඩුවට සිතින් ශාප කරමින් සිටිති. තවත් පිරිසක් පන්දම්, විරෝධතා පුවරු රැගෙන වීදි බැස සිටිති. අධික සහ අසාධාරණ බදු බරට එරෙහිව වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්...

Read more
ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලයෝ – “ජනතාවගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය”

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුව මහජනතාව ට කිසියම් පොදු ආයතනයක කිසියම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් එකී ආයතනයේ තොරතුරු නිලධාරීයා වෙත ලිඛිත ඉල්ලීමක් කර එම තොරතුරු ලබා ගත හැකි ය. අදාළ තොරතුරු ලබා දීමෙන් රටේ ජාතික ආරක්ෂාවට හෝ රටේ යහ පැවැත්ම ට කිසියම් හානියක්...

Read more
ඒකාධිපති වියරුව පරදවමු !!!

ඒකාධිපති වියරුව පරදවමු !!!

ආයුධ බලයෙන්, පොලිසි සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත් බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම් තුළින් ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවත්ය. මෙය අද  අලුතින් ඇතිවූ දෙයක් නොව, ලෝක ඉතිහාසය පුරා ජනතාවගේ අයිතීන් යටපත් කළ ඒකාධිපතියන් හෝ පැසිස්ට්වාදීන් ක්‍රියාත්මක වූ ආකාරයයි. නමුත් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම...

Read more
ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාවේ තරුණ පරපුර කොයිබට ද ?

ලංකාව අරුම පුදුම රටකි. මේ ලෝකයේ කොතැනකවත් නොවන බොහෝ දේ ලංකාව තුළ දිනපතා සිදු වේ. තරුණ තරුණියන් ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන ගියොත් අත්අඩංගුවට පත් විය හැක. වැරදිලා හෝ සිපගත්තොත්  ජීවිතාන්තය දක්වා හිරේ යාමට පවා පුළුවන. පාසල් ළමයින්  යහමඟට හැරවීමට ඉරිදාට ටියුෂන් පන්ති තහනම්ය. කාන්තාවන්ගේ සිරුර මඳක් නිරාවරණය වනසේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම්...

Read more
ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය...

Read more
අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

වසර 74කට පෙර ඉංග්‍රිසින් විසින් නිදහස බන්දේසියක තබා දීමත් ධනවතුන්ට දේශපාලන බලය ලබා දීමත් තුලින් එදා සිට අදවනතුරු සිදුවූයේ බලලෝභය වෙනුවෙන් උන් බොරුවට කුලල් කාගන්නා ලෙස පෙන්නා මිනිසුන් කොටවමින් දේශපාලනයේ ඔවුන් හිදිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කර ගැනීමයි. ඒ මජර දේශපාලනය එලවා දැමීමට තරුණ ජවයට හැකි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ...

Read more
13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

13 සංශෝධනය, ජාතික අසමගිය හා සතුරු විරසකයට විසදුමක්‌ නොවේ

නිදහස් දින සැමරුමට පෙර ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන බවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මුළුමනින් බලාත්මක කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර දැන් දින ගණනක් ගතවී තිබේ. රාජාසන කතාවේ දී ජනාධිපතිවරයා, 13 බලගැන්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගනු ඇතැයි ද ඇතැමෙක් කීහ.  ඒ දෙකම සිදු වූයේ නැති වුව 13 පිළිබඳ...

Read more
කෑම ලෑස්තියි එව කව බොව!

කෑම ලෑස්තියි එව කව බොව!

අප රටේ ආහාර පාන අලෙවි කරනු ලබන බොහෝ හෝටල වල ඉදිරිපස  එක්තරා පුවරුවක්  ප්‍රදර්ශනය කරයි. එහි ලියා ඇත්තේ “කෑම ලෑස්තියි ” කියාය. නමුත් එහි සදහන් කර ඇති පරිදි කෑම ලබා ගත හැක්කේ හරියටම කෑම වේලාවට ගියහොත් පමණි . අවේලාවේ ගියහොත් කෑම නොමැතිව බඩගින්නේ හිස් අතින් පැමිණීමට සිදු වේ. දැන් සිදුවී...

Read more