මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය
කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු...
නිදහස කාගේද, උන්ගෙද ? අපේද?
මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු. නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක...
නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉලක්ක කොටගත් වින්දිතයින්, වන්දනා ස්ථාන, මුල්‍ය ආයතන නිමිත්ත කොටගත් ISIS සංවිධානයේ තීරණය, පලිගැනීම හෝ එකට එක කිරීම කෙසේ වෙතත්, එම අවාසනාවන්ත සිද්ධිය දඩමීමා කරගත් පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ සහ ගෝටාභය රාජපක්ෂ, වැඩකරන විරුවා බලයට ගෙන ඒමට ළය පාරාගත් ධර්මයෙන් විතැන්...
සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය
කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම සම්බන්ධව ජනතාව ට චෝදනා කළ...
වෙනස් කරමු ද? නිවැරදි කරමු ද?
මේ ගෙවෙන්නේ සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනසක් ගැන බෙහෙවින් කතාකරන සමයකි. එහි අදහස පවතින ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළ යුතුය යන්නය. පවතින ක්‍රමය වෙනුවට ආදේශ කෙරෙන ක්‍රමය කුමක්ද යන්න අපැහැදිලි වීම ප්‍රධාන ගැටලුවකි. ගෝඨා ගෝ හෝම් සටනෙහි පලයක් ලෙස ගෝඨාභය ඉවත් වීමෙන් පසු කළ යුතු කුමක් ද යන්න ගැන...
බුද්ධ ධර්මය ආරක්ෂා කල හැකිද, යුතුද ?
දිනෙන් දින තියුණු වෙන ඡන්ද උණුසුම සමගම ආගම ධර්මය කෙරෙහී ඇතිවෙන උනන්දුවද වැඩිවෙමින් පවතින බව පසුගිය සති කිහිපය තුල සිදුවූ සිද්ධීන් තුලින් පෙනී යයි. මින් වඩා අවධානය ලැබුවේ දළඳාවට විවිධ අර්ථකථන ලබාදීමත්, පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීති මගින් දඬුවම් ලබාදීමත්ය. මේ අතර නිර් ආගමිකයයි කියා ගන්නා පිරිස් විසින් විශේෂයෙන්ම බුදු දහම...
නීතියේ හෘද සාක්ෂිය තවමත් ස්පන්දනය වෙමින් පවතී
වසර තුනක් පුරාවට පැවතුන නඩු කටයුතු වල සන්ධිස්ථානයක් සනිහිටුහන් කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් දොළහක් සම්බන්ධයෙන් ගොනුකර තිබු පාස්කු ඉරු දින බෝමබ් පිපිරීමේ සිද්ධියේ වින්දිතයන්ට වන්දි ලබා දෙන මෙන් පෙත්සම් වලින් නම් කල විත්ති කරුවන්ට 12 ජනවාරී 2023, එනම් ඊයේ ශේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දෙන ලදී. මේ නඩු තීන්දුව ඉතිහාසගත වන්නේ...
අලියයි පොහොට්ටුවයි එකට කැන්වසින්
දේශපාලනයේදී ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බව සනාත කරමින් මෙවරත් පළාත් පාලන ආයතන 340 ක් සඳහා මන්ත්‍රී වරුන් පත් කර ගැනීමට මැතිවරණයට එක්ව තරඟ කරන්නට 2023.01.10. දින පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කරන ලදී, මාතෘකාවට අනුව මේ පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇති උන වෛරී සිතුවිලි නිසා ජීවිතයෙන් ...
චන්දයකට පෙර ජනතාවගේ අධ්‍යාත්මය ඇවිස්සීමේ ජඩ ලාංකීය දේශපාලනය
වාද විවාද රැසක් මැද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ දිනය ලබන 18 වන දා සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. පෙබරවාරී 18 වනදා සිට 21 වන දා දහවල් 12 දක්වා මෙම නාම යෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභා සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...
මල්ල බදා ගැනීමට කලින් ලිහා බැලීම නොහොත් – Living Together
Living together සංකල්පය එහෙමත් නැත්නම් එක්ව වාසය කිරීම යන කාරණාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විරෝධී අර්ථකථන ඉදිරිපත් වෙන කාලයක පළවෙනි ලිපියෙන් ම මේ සංකල්පය ගැන කතා කරන්න හිතුණේ එය කතා කළ යුතු ම මාතෘකාවක් බව හැඟී ගිය නිසා. මොකද්ද මේ living together කියන්නෙ..? නීත්‍යානුකූලව විවාහ වීමට කලින් යුවලක් එක වහලක් යට...