කතා කරහම බලේ එනවලු… උන්ට බලේ එන්න කතා කරන්න ලු… අපි කතා කලොත් ඉතින් අඬු බඬු කඩලා කුදලාගෙන යයි.
රනිල් කතා කරනවා කිව්වා හින්දා හනිකට තෙල් පෝලිමේ ඉඳන් දුවගෙන ආව, උන්නැහේ මොනවද කියන්නේ කියල අහගන්න. ගෙදරට ආව හැටියේ සරමේ කැහැපොට ගලවල බිත්තියේ කුලුණකට හෙත්තුවුනා විතරයි නැන්දම්මාගේ කන්කෙන්දිරිය.අනේ හොඳයි දන්ත ධාතු වඳින්න යන්න තිබුනානම් මටත් හොඳයි නොවැ කොහෙද මුන් මාව එක්ක යන එකක් ය. ඇහුවොත් තෙල් නැහැ. ඇයි බොලන් මේ...
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය
රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර ගැනීමේදී කිසිවෙකු විසින් සටහන් කරගනු ලැබූ තොරතුරු වලට අනුව ඔහු පහර ගන්නා ලද්දේ GC 0342 අංක දරණ නිල් පැහැති TOYOTA LAND CRUISER එකකින් පැමිණි කණ්ඩායමක් විසිනි.ගාලු මුවදුර තනා ඇති බණ්ඩාරනායක...
අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී
අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිතර මතුරන දැනට බොහෝ ජනප්‍රියවූ උදෘතයක් වේ. ඒ ව්‍යවස්තානුකුලව, ප්‍රජාතාන්ත්‍රිකව, සර්වපාක්ෂිකව එසේත් නැතහොත් මහාජන අරගලයකින් හෝ කලයුතු ක්‍රම වෙනසක් පිළිබඳවයි. සැබවින්ම, පසුගිය අවුරුදු 74ක් පුරාවට සිදුවුන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප, අප වෙනුවෙන්ම, අප අතරින්ම...
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts
ජූනි 16, 2022 ශ්‍රී ලංකා නඩු විභාගය සඳහා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නොවිසඳුණු ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන අභිචෝදකයා විසින් විමර්ශනය කර ඇත. ස්වාධීන ස්ථීර ජනතා විනිශ්චය සභාව (PPT) විසින් පැමිණිල්ලේ අධිචෝදනා පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමට රජය...
තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගම
දැනට වැඩ බලන ජනාධිපති, හොරු 225 දෙනෙකු අතරින් ජූලි 19 අගහරුවාදා තෝරාපත්කරගන්න යන නව ජනාධිපති සහ අගමැති අරභයා ඇතිවී තිබෙන තරගය ලංකාවේ තවත් ඛේදවාචකයකින් අවසන් වීමට යන දේශපාලන නාඩගමකි. මේ නාඩගමේ කුටප්‍රාප්තියක් ලෙස ලේසියෙන්ම මේ හොරු 225 දෙනා අතරින් ජූලි 19 අගහරුවාදා ජනාධිපති සහ අගමැති ලෙස ගොඩ ආ හැක්කේ කාටද?...
රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයේ හතුරා
රනිල් වික්‍රමසිංහ (එජාප) සමග එක්වී 1970 මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් විය. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ ඔහු 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසියේය. ජේ.ආර්.ජයවර්ධනගේ නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණා ඔහු ඉක්මනින්ම 1977 ඔක්තෝබර් 5 වන දින යෞවන කටයුතු සහ...
Fight to eradicate or learn to live with COVID – 19?
In the 1980s, doctors at an English hospital deliberately tried to infect 15 volunteers with a coronavirus. COVID-19 did not yet exist—what interested those doctors was a coronavirus in the same family called 229E, which causes the common cold. 229E is both ubiquitous and obscure. Most of us have had it, probably...
රුසියාව දශක ගණනාවක ජඩ මැතිවරණ ව්‍යාපාරයෙන් පසු – කුමක්ද ඊලඟට?
රුසියාවේ වර්තමාන මැතිවරණ ප්‍රචාරණය දශක ගණනාවකටම පැවැති අශික්කිතම මැතිවරණ ප්‍රචාරණය ලෙස නම් කර ඇත. ලිබරල් විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ ආධාරකරුවන් අන්තවාදීන් ලෙස කලින් ප්‍රකාශයට පත් කළ වල්දිමීර් පුටින් පාලනය දැන් සිය ප්රචාරක සහ පොලිස් යාන්තරණයේ පූර්ණ බලය කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව යොමු කර තිබේ. නායක ජෙනඩි සියුගනොව්ගේ කැමැත්තට එරෙහිව, රුසියානු සමූහාණ්ඩුවේ...
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි
පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව පවසා ඇති ඇය තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. ඇය වර්තමාන ජනාධිපතිවරයාට පක්ෂපාති තැනැත්තියක බව පැහැදිලි නමුත් මේ වන විට පරිසරවේදින් හා බොහෝ දෙනාගේ විරෝධයට හේතු වී ඇති අලි...
සත්‍යය සඟවා ගැනීමේ අ/පහසුව
දිනක් කරණවෑමියෙකු සුවිසල් මන්දීරයක රටක ප්‍රබල නායකයෙකුගේ කොණ්ඩය කැපුවා. කොණ්ඩය කපා හිසද පීරා අවසන්වූ පසු ප්‍රබලයාට ලෙන්ගතුවූ කරණවෑමියා “සර්” ඔබගේ කොණ්ඩය දැන් ටික ටික සුදුවෙන්නට පටන් අරගෙන කියල කිව්වා. කරණවෑමියාගේ ගරුසරු නැති නිර්භීත කියමනෙන් කෝපාවිෂ්ට වුන ප්‍රබලයා, ඔහුගේ කාර්යසාධන බලධාරීන් බනවා කරණවෑමියා හයමසක් සිරගෙයි දමන ලෙස අණකළා. ඉන්පසු අත වැසියෙක්...