සමාජවාදී රජයට එරෙහි උද්ඝෝෂණ – කියුබාවේ මොකද වෙන්නෙ?
කියුබාව තුළ සිදුවන්නේ කුමක්දැයි ජූලි 11 වැනිදා එරරට ජනතාව වීදි බැස කළ උද්ඝෝෂනයෙන් පසුව ලෝකයේ අවධානයට යොමු විය. විරෝධතාකරුවන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බව බටහිර මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබුණි. 1994 වසරෙන් පසු කියුබාව තුළ සිදු වූ අති විශාලතම මහජන උද්ඝෝෂණය ජූලි මස මුල් සතියේ ඇවිළ ගිය බවද සමස්තයක්...
ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.
විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය...
ජනතා බලපෑමකට පුලුවන් අයවැයක් වෙනස් කරන්න.
2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පුබුදු ජයගොඩ සහ චමීර කොස්වත්ත යන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 2025 ජනවාරි මස 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ...
සහල් අර්බුදයට විසඳුම කුමක් ද? – පෙරටුගාමි සමාජවාදි පක්ෂය-
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බොහෝමයක් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ විශේෂ සම්මන්ත්‍රනයක් ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ” සහල් අර්බුදයට විසඳුම කුමක් ද ” යන්න ප්‍රධාන ප්රස්තුතය කොටගත් මෙම සම්මන්ත්රනයේදී විශේෂයෙන් ම වත්මන් රජයේ ක්‍රියාකලාපයත්, ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම පිලිබඳවත් විවෘත අදහස් දැක්වීමක් සිදු වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂ...
මහජන උපයෝගීතා කොමිසම කියන විදියට ජනතාවට සහන දෙන්න සාමාන්‍යාධිකාරිවරයා අකමැති ඇයි?
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සශෝධනය සම්බන්ධයෙන් සවන් තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි මස 17 වන දින ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුවම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් සහ යෝජනා දෙසැම්බර් 17(ඊයේ) සිට 2025 ජනවාරි මස 08 වැනිදා දක්වා...
බඩට බත් නැති රටක “උපාධි ගැටුම”
ක්‍රම වෙනසක් බලාපොරොත්තුවන රටකට අවශ්‍ය දියුණු ආකල්පයන් සහිත පාලනයක් ද, නැතිනම් ගොඩගසාගත් අධ්‍යාපන සුදුසුකම් සහිත නායකත්වයක් දැයි විමසිය යුතු සමයක නව රජය මේ දිනවල තවත් එක් අභියෝගයකට මුහුණදෙමින් සිටිනවා. පිටරටින් ආනයනය කරන සහල් තොග හෝ පාලනය කළ නොහැකි පොල් මිල හෝ විසඳුම් නොමැති වන සත්ව හානිවලටත් වඩා ඉහළින් මේ නැගී...
ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිල ද?
සීඝ්‍ර ලෙස ඉහලයන සහල් මිල පාලනය කිරීම සම්බන්ධව මීට දින තුනකට පෙර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝවක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියක් 220 ලෙසත් සඳහන්. දේශීය නාඩු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක්...
සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ලලිත් – කුගන් පැහැරගෙන වසර 13 යි සියලු අතුරුදන්කිරීම් වලට යුක්තිය ඉටු කරනු! ” සම්මන්ත්‍රණය අද ( 2024 – 12 – 10 ) දින පෙරවරු 10.00ට කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. ” පෙරටුගාමී...
ඝාතනයවන වනසතුන්ගේ ජීවිත ගැන වගකීම ලාල් කාන්ත බාරගනියි ද?
රටෙහි සමස්ත ජනතාවට වගකිවයුතු ඉහල ම තනතුරක් දරණ කෘෂිකර්ම ,පශු සම්පත් ,ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා වන අමාත්‍ය ලාල් කාන්ත විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවෙහි ඔහුගේ කතාවාරය තුළදී දැඩි වගකීම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනව. මහනුවර ප්‍රදේශයේ වගාබිම්වලට රිලවුන්ගෙන් සිදුවන හානිය මූලික කරගෙන ගොඩනැගුණු මෙම කතාබහ අවසානයේ සමස්ත ගොවිජනතාව මුහුණ දෙන වනසතුන්ගේ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නවත්වනු. – ජන අරගල සන්ධානය-
සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලකරන ලද අදහස්මත පදනම්ව 1979 අංක 48 දරණ ” ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත” මූලික කොටගෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් මෑතක වාර්තා වුණා. ඉන් පළමුවැන්න ආරුගම්බේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ආශ්රිත සිද්ධිය වූ අතර ඉතාම මෑතක මහවිරු සමරුව ආශ්රිත පැරණි වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජගතකළ බව දක්වමින්...
වසර 15ට පසු පොද්දල ජයන්ත “The Dark Easter” වේදිකාවට.
ශෙහාන් මාලක විසින් 2019 පාස්කු ප්‍රහාරය අළලා රචනා කළ ” The Dark Easter” කෘතිය පසුගිය නොවැම්බර් 29 වෙනිදා සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී එළිදැක්වීම සිදුවුණා. මේ සඳහා කතෝලික මෙන් ම මුස්ලිම් පුජකවරුන් බොහෝමයක් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා ද සහභාගී වී තිබුණා. අවුරුදු පහක කාලයක්...