2023, අප රටේ සාතිශය බහුතරය ස්වයං විනාශයක මුවවිට, අප කුමක් කලයුතුද?
අපේම ගැටලු වලට විසදුම් සොයාගත නොහැකි පරිහානික ජාතියක, මුළු මහත් ලාංකීය ජනතාවක් අපවිසින්ම දනුවත්ම ස්වයං විනාශයක මුවවිටටම කැඳවා ගත් මොහොතක, සියලුම වෙනස්කම් දුරලා කිසියම් වෙනසක් නොව, සැබෑ සමාජ පර්වර්තනයක් සඳහා දායකවීමට එකමුතු වෙනවා වෙනුවට සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන චක්‍රවර්තීන්, සමාජ සෝධකයින්, සියලුම ආගමික නායකයින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් වම දකුණ භේදයකින් තොරව වියයුතු පරිවර්තනය ගැන ක්‍රියාශීලී නොවී තම බලය, වාසිය සහ...
අධිකාරීවාදී ජනකාන්තවාදයේ වත්මන් නියෝජිත – රාජපක්ෂ කංකානම්ලාගේ වික්කම සින්න
පසුගිය දසක කිහිපයක සිට ලංකාවේ මීට පෙර නොතිබුණු දේශපාලන ප්‍රපංචයක් අපි අත්විඳිමින් සිටිමු. එය මතුපිටින් අධිකාරීවාදී ජනකාන්තවාදය ලෙස හැදින්විය හැකිය. එම දේශාපලන ප්‍රවාහය හෝ ප්‍රපංචය මතවාදීමය වශයෙන් අති දක්ෂිනාංසික පැත්තට නැබුරුවූ නමුදු, මෙම දේශපාලන මතවාදය ජනකාන්ත වීම සඳහා ප්‍රධාන ධාරාවේ සියලුම ආගම්ද, අධිපතිවාදී ධනපති මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. වඩාත්ම...
ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි
ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය....
We salute you!
Even though I was not fully aware of how dangerous the situation was in the “Struggle Grounds”, this excellent piece of photojournalism tells us a story.Led by the puppet, his no excellency President Ranil Wickramasinghe, it is apparent that the “Regime” has begun safeguarding its hastily cobbled illegal government. I...
ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත
පවතින ආණ්ඩු ක්‍රමයේ විශාල වරදක් ඇතිබව අපි හොඳාකාරව අවබෝධ කරගත්තේය. පැවතුනු සහ තවමත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එකම ආසනයක් වත් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ, තම පක්ෂයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී වරුන් 134 දෙනෙකුගේ මනාපයෙන් ජනාධිපති වුයේ එහෙයිනි. ඉන්පසුව පැවති රාජාසන කතාවේදී, තමනට මනාපව සහ විරුද්ධව චන්දය දුන් සියලුම මන්ත්‍රී වරුන් උදෙසා...
69 ලක්ෂයේ නියෝජිතයෝ, 69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද?
රාජපක්ෂලා අධිවේගී මාර්ග රත්තරං වලින් හැදුව වගේ මුදල් කාබාසිනියා කරලා රට තවත් ණය වුනා කියල, අපි එදා රනිල් මයිත්‍රී එක්ක එකතුවෙලා සන්ධානයක් හදාගෙන ආවහම මුන් හොඳයි කියල මයිත්‍රී ජනාධිපති කළා. අපි උන් රට හදයි කියල අවුරුදු ගානක් බලාගෙන හිටිය. මයිත්‍රී එයාට ඕන වැඩ කර ගත්තා ඒ අතරේ රනිල් මහා බැංකුව...
අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම
උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.අපි උන්ට අහු වුනා. උන් අපේ දුප්පත් කමට අපි වෙනුවෙන් ලැබුණු ආධාර ගසා කෑවා.මහා උත්සව තියල ඉන් ටිකක් යන්තමට අපිට බෙදලා දුන්නා.අපි උන්ට ණයයි නේද කියල හිතෙන තරමටම...
For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect
The smoke surrounds us, filling our lungs and burning our eyes. Tears stream down my cheeks, as they trickle down yours too. I help you ease the pain by sharing my water with you. For at the end of the day, I hope you’ll understand that our tears are falling...
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය
අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු...
“අරගලය” අවිනිශ්චිත මනුශ්‍ය පැවැත්මේ නිරන්තර අභ්‍යාසයකි. “It always seems impossible, until it is done”. – Nelson Mandela
ලෝකයේ, තම මානව දයාව නිසාම බොහෝ දෙය අහිමිකරගත් දිරිය ජනයා, තම ජීවත්වන සමාජයට පමණක් නොව, මුළු මහත් මානව සංහතියටම බොහෝ දේ දිනා දී ඇත. කමාශෝක (පසුව ධර්මාශෝක) ගේ පුත්‍ර මහින්ද – ආගමනයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබූ ථෙරවාදී බුදුදහමින් පෝෂණය වෙමින් පැවත එන්නේයැයි කියන, බොහෝ දියුණු රාජ්‍යයන්ට සාපේක්ෂව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම...