වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව

වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~

Read more
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය

විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය

විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~

Read more
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක<br>ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...

Read more
චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

චන්දය කල්දැමීමට රජය දරනා උත්සාහය ගැන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එස්.එම්. මරික්කාර්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනයකරන අපේක්ෂකයන්ට සහාය පල කරන්න ට පැවති ජනහමුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන අය සහභාගි වුණා. එම ජනහමුව අමතමින් මරික්කාර් මෙසේ පැවසීය. ~ චන්දන ~

Read more
සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

සිසුන්ගේ පහරදීම වයසේ වැරැද්දක්ද ? ජාතිකයයි කියාගත් අධ්‍යාපනයේ පරාවර්තනයක්ද ?

තමන්ට දඩුවම් දුන් දිසාපාමොක් ආචාර්‍යවරයාගෙන් පලිගන්නට ක්‍රියා කල කුමාරයෙකුගේ රසවත් කතාවක් ජාතක කථා පොතේහි සදහන් වේ. එය ගැන කිවහොත් මේ කුමාරයා සොරා කෑවේ රසවත් තලය. තල සොරෙන් කෑමට කල දඩුවම ඉවසාගෙන දිගු කලක් බලා සිට රජකම ලද පසු ගුරුවරයාගෙන් පළිගැනීමට හිතා ගනී. කෙසේ  වෙතත් අවසන් මොහොතේ තමා කරන්න යන ක්‍රියාවේ...

Read more
විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව, ජන අරගලයේ පුරවැසියෝ කල උද්ගෝෂණය.

කොල්ලුපිටිය,මල්පාර පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී වැඩිකළ විදුලිබිලට එරෙහි විරෝධතාවය “ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානයේ ප්‍රගීත් චානක බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක්  ආරම්භ කරන ලදි, වැඩි විස්තර වීඩියෝ වලින් නරඹන්න.

Read more
මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

මගෙන් රටට සංවිධානය විසින් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ඇරැඹු උපවාසය

අද කොල්ලුපිටිය ප්‍රදේශයේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙ සභාපති ජයමුනි කාමන්ත යන අය විසින් උපවාසයක් ආරම්භ කර අතර බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරතවී සිටී ආකාරය.

Read more
අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

අරගලය අවසන්ද? සැබෑ වාමාංසිකයින්ට සහ ජනතා ක්‍රියාකාරීන්ට පැනයක්

වසර 74කට පෙර ඉංග්‍රිසින් විසින් නිදහස බන්දේසියක තබා දීමත් ධනවතුන්ට දේශපාලන බලය ලබා දීමත් තුලින් එදා සිට අදවනතුරු සිදුවූයේ බලලෝභය වෙනුවෙන් උන් බොරුවට කුලල් කාගන්නා ලෙස පෙන්නා මිනිසුන් කොටවමින් දේශපාලනයේ ඔවුන් හිදිමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් කර ගැනීමයි. ඒ මජර දේශපාලනය එලවා දැමීමට තරුණ ජවයට හැකි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ...

Read more
“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

“සීසර් මහත්හොරෙක් ” නොහොත් ගමේ චණ්ඩි ස්ටැන්ලි

පරිභෝජනවාදී සමාජයක් තුළ මිනිසුන් ගේ අසීමිත ආශාවන් තෘප්ත කර ගැනීමට ඔවුන් විසින් විවිධ ක්‍රමවේද අනුගමනය කරන බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සිය “ධර්මිෂ්ඨ සමාජය”නම් කෘතියේ සදහන් කළේය. “එම කෘතියෙන් ඔහු අසුවේ දශකයේ ජේ ආර් ගේ  ඊනියා ධර්මිෂ්ට සමාජය නිර්දය ලෙස විවේචනය කිරීම නිසා මහාචාර්ය සරත්චන්ද්‍රට  කුණු කාණුවක පවා ලැගීමට සිදු...

Read more