අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය

අද දින ලංකාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව වැඩවර්ජනය

හෙට දිනයෙදි ලන්කාව පුරා රාජ්‍ය රොහල් තුල සෞඛ්‍ය සේවා ව්‍ර්‍ර්‍රර්තිය සමිති එකමුතුව විසින් කරුනු 8ක් මුල් කර ගෙන උදැසන 08.00 සිට 12.00 පැය දක්වා වැඩවර්ජනයක් සහ උද්ගෝෂණයක් පැවැත්විය. එම කරුනු 08 පාහත පරිදි වේ ~ දනුෂ්ක ~

Read more
රජයේ වෛද්‍ය නිළධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසේ

රජයේ වෛද්‍ය නිළධාරින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසේ

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුපින් 15%ක් කප්පාදු කිරිමට සෞඛ්‍ය ලේකම්වරායා විසින් ගත් තිරනය වහා හකුලාගත යුතුය. නැතිනම් සියළුම සෞඛ්‍ය සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එලබිමට නියමිතය. ~ දමිත් තරංග ~

Read more
අද 22දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ කළු විරෝධතාව

අද 22දා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ කළු විරෝධතාව

ජීවන වියදමින් මිරිකුණු සේවක වැටුප් මත පැනවූ අසාදාරණ බදු අයකිරීම් වහා නවතනු! බැංකු සේවක කලු විරෝධය සහ වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති ඒකාබද්ද පිකට් උද්ඝෝෂණය 2023.02.22 දින(අද) ප.ව.12.00-1.00 ට කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ~ දනුෂ්ක ~

Read more
ස්පා බෝර්ඩ් එක යට විකිණෙන කාන්තාවෝ

ස්පා බෝර්ඩ් එක යට විකිණෙන කාන්තාවෝ

සමාධි බුදු පිළිමයක රුව ඈත කෙළවරකය. පිත්තල පොල්තෙල් පහනක් නුදුරින් තබා තිබේ. විවිධ සුවදාකාරයන් එක් කල අමුතු සුවද ගණනාවකින් යුක්ත සුවදකූරූ සුවද හමමින් හැම තැනකමය. එක් එක් හැඩයෙන් කළු ගල් අපූරු හැඩයට එක මත එක ඉහළට අසුරා තිබේ. පසෙකට වන්නට සුදු ඇතිරිල්ලක් සහිත සයනයක වැතිරුණු යුවතියකි. ඉහපතට වැටෙන ඖෂධීය ශාඛසාර...

Read more
“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”

“හින්දු කෝවිලක් අත්පත් කරගෙන ඉන්න ස්වාමින් වහන්සේ තමයි ඔක්කොම කඩාකප්පල් කරන්නේ.”

විකුමුපුර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්චාව. මන්නාරාම් නගරය, සිලාවතුර,විකුම්පුර.ප්‍රදේශවල දැනට පදිංචිව සිට්න සිංහල බෞද්ධ. ජනතාවගේ අහිමිවු මුලික අයිතිවාසිකම් බුක්තිවිදිමේ නිදහස උල්ලංඝණය විම.යුධ තත්වය නිමාවෙන් පසු යලි තම ගම්බිම් බලා පැමිණ පදිංච් වු සිංහල ජනතාවගේ. ඉඩම් හා දේපල බලහත්කාරයෙන් අවනිතිකව අත්පත් කරගෙන සිටිම.නිදහසේ තම ආගමික කටයුතු විවිධ බදා...

Read more
ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

ධනවාදයට විකල්පයක්වූ සමාජවාදය හා සංවර්ධනය

සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය...

Read more
පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා (දිව දෙකේ) දේශපාලනය සහ පුංචි ඡංදය

පත්තක්කා දේශපාලනය යන යෙදුම භාවිතය ට එක් වන්නේ අසුවේ දශකයේ මැද භාගයේදී දකුණේ හම්බන්තොට ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ ජනතාව අතර මෙම යෙදුම සුලබ ලෙස භාවිතා වුවත් සෙසු ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව නොදනී. මෙම පත්තක්කා දේශපාලනය  යන යෙදුම හරහා ඉතා ගැඹුරු දේශපාලන කියවීමක් ධ්වනිත වේ. පළමු වරට පත්තක්කා දේශපාලනය යන යෙදුම...

Read more
විදුලි බිල වැඩි කිරීම ,ජනතාව කබලෙන් ලිපට වැටීමකි?

විදුලි බිල වැඩි කිරීම ,ජනතාව කබලෙන් ලිපට වැටීමකි?

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කිනි. ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි...

Read more
උපත – විවාහය – රමණය – මරණය යනු ජීවිතයයි

උපත – විවාහය – රමණය – මරණය යනු ජීවිතයයි

බැඳපු , නොබැඳපු , ආයෙ බඳින ඔයාලා හැමෝම වෙනුවෙන් මේ ලිපිය . නෑ නෑ මංගල කිංකිණි නෙවෙයි , හැබැයි බඳින්න කලින් ඔයයි මායි දැනුවත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා . එතකොට තෙරුවන් සරණයි කියල අත්සන් කරන්න ඕනත් නෑ , එන්ගේජ් වෙනකොට අර කපල් එක දෙන්නට දෙන්නා කරන දිවුරුම් ප්‍රකාශෙදි දාඩිය දාලා...

Read more
අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය

අතුරුදහන් කරවන ලද සමීපතමයන් වෙනුවෙන් රජය තම වගකීම භාර ගන්නා ලෙස ඉල්ලමින් කිලිනොච්චියේ පැවැත්වූ අරගලය

යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසුව යුධ හමුදාව භාරයට ගත් දැන් අතුරුදහන් වී ඇති තමන්ගේ සමීපතමයන් ඉල්ලා ඔවුන්ගේ පවුලේ අය වසර හයක් මුලුල්ලේ අරගල කරමින් සිටී.මෙම අරගලයට අදට වසර හයකි.ලංකාවේ දීර්ඝතම අරගලය ලෙසද හැදින්වේ.වසර හයක් සැපිරීම නිමිත්තෙන් අද කිලිනොච්චියේ කන්දසාමී කෝවිල අසල සිට අරගලයක් දියත් කරන ලදි ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අතුරුදහන් කරවන ලද...

Read more