අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ

අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ

48 views
0

ගොඩක් අය තමන්ගේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න සූට් ටික මහගෙන ඉන්නවා, පත්කරලා යවන නියෝජිතයෝ කිසිම විධිහකට ජනතාවට වග කියන්නේ නැහැ.
අපි හැමවෙලාවෙම හිට ගන්නේ මේ රටේ අම්ම තාත්තගේ පැත්තේ, සැබෑ වෙනසක් සඳහා අන්තරේ අපි, මේ රටේ පිඩිත ජනතාව එක්ක ඉන්නවා.

~ දනුෂ්ක ~

Your email address will not be published. Required fields are marked *