පාර්ලිමේන්තුවට අපිම තෝරා යැවු අමනයන්ගේ දොස්දැකීම සාධාරණද?
රටක් සර්වජන ඡන්ද බලය සහිත ප්රජාතන්ත්රවාදී රටක් නම් එම රටේ වගකීම දරා සිටින්නේ පාලන තන්ත්ර තුළ සිටින දේශපාලනඥයින් මත පමණක් නොව එය රටේ ජනතාව මත ද පවතින්නකි.එවිට පෙනී යන්නේ දේශපාලනය කෙරෙහි සමාජ වගකීමක් ද පවතින බවයි.එමෙන්ම පාර්ලිමේන්තුව තුළ සිටින්නන් නිරූපණය කරනු ලබන්නේ එම රටේ ජනතාවගේ ම පිළිබිඹුවකි.එසේනම් “උන් ඔක්කොම හොරු,රට...
චන්දය කල්දැමීම කුහක දේශපාලන වෑයමකි
1931 වර්ෂයේදී ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුනේය. සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීමයි. තවත් විදිහකට කීවොත් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතුවීමයි. රාජාණ්ඩු ක්‍රම වලදී මෙම කරුණු පිළිබඳ ප්‍රධාන තීරකයා රජු විය. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කොට ප්රජාතන්ත්රවාදී...
යාතිකා කර්මය සහ විලක්කු පා ගමන
සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බිල්ලා පන්නමු.යාතිකා කර්මය සහ විලක්කු පා ගමන, ඊයේ සවස 6.45 ට නෙලුම් පොකුණ සිට බලශක්ති අමාත්‍යාංශයට.. ~ දනුෂ්ක ~
ත්‍රස්ත පනත වහා අහෝසි කරනු! යන මැයින් මහජන කතිකාව
අන්තර් විශ්වවිදයාලය බලමන්ඩය විසින් 2023/02/19 වන දින කොලබ ජාතික පුස්තකාල ශවනාගාරයෙදි උදැසන 1100 ට ආරම්භ කර.පැමිනි සිටි අය වසන්ත මුදලිගෙ,සිරිධම්ම හිමි,ජොසප් ස්ටාලින් ,විදර්ශන කන්නන්ගර සහා 30 පමන පිරිසක් සහාබගි වුනා. ~ දනුෂ්ක ~
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු!!!
ප්රජාතන්ත්රවාදයට අත නොතබනු සහා නියමිත දිනට ජන්දය පවත්වන ලෙස ඉල්ලා ඊයේ සවස 6 ට වන දින මරදාන CCR ශාලාවේදී කරන ලද මාධ්‍ය සාකච්ඡාව. ~ දනුෂ්ක ~
වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව
වෘත්තියවේදින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට සැරසිමට නියමිත අතර වෘත්තියවේදින්ගේ ගැටළු වලට නිසි විසදුමක් ලබානොදිම හෙතුවෙන් 2023/02/22 වන දින සියළුම වෘත්තිකයන් එක්දින විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඉන් පසුවත් අදාල ගැටළු සදහා විසදුම් ලබා නොදෙන්නේනම් මාර්තු මස පලමු දින සිට දැවැන්ත විරෝධතාවයන් දිගින් දිගටම සිදු කිරිමට නියමිතය. ~ දමිත් ~
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව කරන සත්‍යග්‍රහය
විදුලිබිල වැඩි කිරිමට විරුද්ධව හා ගල් අගුරු වන්චාවට එරෙහිව බලශක්ති ආමත්‍න්ශය ඉදිරිපිට අරගලයේ නියුතු ජනතාවගේ සහභාගිත්වයෙන් කරන සත්‍යග්‍රහය විසදුමක් ලැබෙන තුරු ඉදිරියට දිගටම සිදු කරන බව සදහන් කරනවා. ~ දනුෂ්ක ~
විදුලිබල ඇමති තුමා විදුලි බිල වැඩි කර වංචනික ක්‍රියාවක
ඕමල්පේ සෝභිත හිමි චෝදනා කරයි
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහජන සභාව ඒකාබද්ධව පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී .තව දුරටත් උන්වහන්සේ චෝදනා කරන්නේ සමස්ත ජනතාවටම මේ විදුලි බිල වැඩි වීම බලපානවා. සමස්ත විහාරස්ථාන වලට පමණක් නොවෙයි සියලුම පුරවැසියන්ට මේක බලපානවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව මේ තීරණයත් සමග බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව අපි දන්නවා. ඒ...