The Tragic Growth of Child Sex Tourism in Sri Lanka
The hotel manager proceeds to list the various tourist attractions and activities available. The tourist discreetly pushes a wad of cash towards the manager, saying he’s interested in ‘other’ extracurricular activities. The hotel manager immediately understands where the foreigner’s interests lay and reaches for the cash. The tourist says that...
ලංකා සංචාරක ව්‍යාපාරයේ අදෘශ්‍යමාන සාපරාධී භාවිතාව, ඇසි දුටු සිද්ධියක් ඇසුරිනි
සංචාරක ක්‍රියාකාරකම් විමසන සංචාරකයෙකුට නමගිය හෝටලයක කළමනාකරුවෙකු විවිධ සංචාරකයින් ආකර්ශිතවූ ස්ථාන සහ ඒවායේ ඇති ක්‍රියාකාරකම් පිලිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. සංචාරකයා ඊට අමතරව ‘වෙනත්’ බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන බව පවසමින් කිසිවෙකුටත් නොපෙනෙන පරිදි මුදල් තොගයක් කළමනාකරුට අත යටින් පෙන්වයි. මුදල් දුටු සැණින් හෝටල් කළමනාකරු අවශ්‍යතාවය මනාව තේරුම්ගත් බව සංචාරකයාට හගවයි....
“පිරිමි හිංසනය, ස්ත්‍රී හිංසනය මෙන්ම සමාජයේ කතිකාවකට ගත යුතුය”
“පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද ඔහොම අඬන්න?”, “පිරිමියෙක් නේද. කොන්ද පණ නැද්ද තීරණයක් ගන්න?”, “කොල්ලෙක් නේද..ගෙයක් දොරක් හදාගෙන,වාහනයක් අරගෙන පිළිවෙළක් වෙන්න ඕනෙ නැද්ද?” ලංකාවෙ ජීවත් වෙන ඕනෙ ම මනුස්සයෙකුට ඔය කියන කතා ටික අහල හොඳට පුරුද්දක් තියෙනව.බොහෝ වෙලාවට කාන්තා හිංසනය ගැන ගිරිය පුප්පගෙන කතා කරන අපේ රටේ ඊට නො දෙවෙනිව සිද්ද...
බදු නැති රටක පායාවිද සූර්යා
ඉතාලියේ සේවය කරන මිතුරකු මෑතක මට කීයේ,තමා සේවය කළ අවන්හලේ හිමිකරු අවන්හල තමාට පවරා විශ්‍රාම ගත් බවයි. අවන්හල් හිමියකු විශ්‍රාම ගැනීම ගැන මගේ විස්මය සන්සිඳුවනු වස් මිතුරා කීයේ, ව්‍යාපාරික ජීවිතය තුළ හිමිකරු ගෙවන ලද බදු මුදල් උපයෝගී කර ගනිමින් ඔහුට රජයෙන් විශ්‍රාම වැටුපක් හිමි වන බවයි. උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට...
කතිරෙන් පස්සේ අපේ වගකීම් ඉවරද?
විවිධ පාලන ක්‍රම අතරින් දැනට පවත්නා හොඳම රාජ්‍ය පාලන ක්‍රමය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිගෙන ඇත. බොහෝ රටවල් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අනුව පාලනය සිදු කරනු ලබයි. ලංකාව ද එම බොහෝ රටවල් වලට අයත් වන රටකි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යනු මහජනයා විසින් තෝරාගනු ලබන නියෝජිතයින් රාජ්‍ය පාලනය සිදු කරගෙන යාමයි. මෙහිදී...
සොරුන් , දූෂිතයන් සහ මැරයන් යළි රජවන ග්‍රහ මාරුවක්
ගමේ ආණ්ඩුව සාදා ගැනීමට නැවත වරක් මේ රටේ පොදු ජනතාව ට අවස්ථාව උදා වී ඇති බවත් මෙය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්කෘෂ්ඨ සහ සාධනීය පියවරක් බවත් එම නිසා ඡන්දය කටුගා දැමීම ආනන්තරීය පාප කර්මයක් වන බැවින් සුපිරිසිදු ,නොකළැල්,පවිත්‍ර පුද්ගලයන් ගමේ ආණ්ඩුව ට පත් කර යැවීම පොදු ජනතාවගේ යුතුකමක් බවත් දේශපාලන කරලියේ...
මහසෝනා පලවා හැරියද, තවමත් නටවන පාර්ලිමේන්තු තොයිලය
කිසිදු මුල්‍ය සාක්ෂරතාවයකින් සහ පරිපාලන දැනුමකින් තොරව ,තමන් වටේ සිටිනා සටැඹි රාළලාගේ ඇන්දිලි තමා විසින්ම මිම්මට කපා ඇඳ ගෙන, උද්දච්ච කමින් “මම තමයි හොඳටම කරේ “කියමින් ලංකාවෙ මනුස්ස සංහතියටම ,අවඥාසහගත සිනහ වලින් සංග්‍රහ කරමින්, මහ පොලවට අඩියක් උඩින් ගිය ලංකාවේ අසාර්ථකම, ජන නායකයා බිමට බස්සවා, රට රටවල් වල රස්තියාදු ගැස්සවු...
නිදහස කාගේද, උන්ගෙද ? අපේද?
මෙවරත් රුපියල් කෝටි විස්සක පමණ ඇස්තමේන්තුවකට යටත්ව නිදහස් දින සමරුව අති උත්කර්ෂවත්ව සමරන්නට පිඹුරු පත් සැකසෙන පරිසරයක සැබෑ නිදහසේ අරුත ගැන සලකා බලමු. නිදහස යනු මානව අයිතිවාසිකමේ කොඳු ඇට පෙලයි, යම්කිසිවෙකු තම බිරිදට, දරුවනට හෝ සේවකයිනට “මා නම් මෙයාලට අවැසි විදිහට නිදහස දීල තියෙන්නේ” කියා කියන්නේ නම්, එයද එක්තරා විදිහක...
නිෂ්පාදිත ජනතා අනුමතිය (Manufactured consent of the people)
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා ඉලක්ක කොටගත් වින්දිතයින්, වන්දනා ස්ථාන, මුල්‍ය ආයතන නිමිත්ත කොටගත් ISIS සංවිධානයේ තීරණය, පලිගැනීම හෝ එකට එක කිරීම කෙසේ වෙතත්, එම අවාසනාවන්ත සිද්ධිය දඩමීමා කරගත් පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ සහ ගෝටාභය රාජපක්ෂ, වැඩකරන විරුවා බලයට ගෙන ඒමට ළය පාරාගත් ධර්මයෙන් විතැන්...
සොරකම දුෂණය “ජානගත”වූ පරිහානික ලාංකීය සමාජය
කාලාන්තරයක් තිස්සේ දේශපාලනය සමග ඈදුණු හොරකම ,වංචාව හා දූෂණය නිසා දේශපාලකයින් යනු දූෂිතයන් යන්න මෙරට ජනවිඥානයේ පතුලටම කිදා බැස ඇති ආප්තයකි.මෙකී මතවාදය ජනප්‍රිය මතවාදයක් වන අතර එය සෑම දේශපාලනඥනයකුටම ආදේශ කළ හැකි නියතයකි යන්න තරයේ අදහන පිරිසක් ද වේ.දූෂිත දේශපාලන භූමීකාවන් තුළ ජනතාව එසේ ඇදහීම සම්බන්ධව ජනතාව ට චෝදනා කළ...