කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

කුරුඳු ගොවීන්ගේ ලේ උරාබොන අතරමැදි මාෆියාව

කුරුදු අතරමැදි ව්‍යාපාරික මාෆියාවට එරෙහිව රටවටා සිටිනා කුරුදු ගොවීන් නිෂ්පාදකයෝ එක්ව අද දහවල් අකුරැස්ස නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වූහ. මේ අහිංසක අපේ මිනිසුන්ගේ හඩ රටට පාර්ලිමේන්තුවට ගෙනියන්න දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විශදන්න සියලුම දෙනා මැදිහත් වෙන්න සුදුසු නියාමනයක් කර වැඩපිළිවෙළක් හදන්න අපේ ඉල්ලීම. ඩොලර් ගේන අපනයනය භෝගයක් වූ කුරුදු මාෆියාව මැඩලීමට...

Read more
දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දරුවන් වැදීමත් වරදක් වූ සමාජයක්

දුම්රියක වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවත මේ දිනවල ජනමාධ්‍ය වල සහ සමාජයේ දැඩි අවධානයට  ලක්ව තිබේ. දරුවාගේ මව වයස විසි හයක තරුණියකයි කියති. දරුවාගේ පියා ද සම වයසේ තරුණයෙකි. වයස විසිහය යනු විවාහයට සුදුසු වයසේ දෙන්නා ම පසුවන්නන් බැවින් දරුවකු ලැබෙන්නට සිටිය දීත් ඔවුන් විවාහ නොවීමට  හේතු තිබිය යුතුය. තරුණිය...

Read more
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යෑමෙන් තව තවත් පීඩනයට පත්වෙන කාන්තාවෝ…

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යෑමෙන් තව තවත් පීඩනයට පත්වෙන කාන්තාවෝ…

රජය මගින් අත්‍යවශ්‍ය භාන්ඩ මිල , විදුලි ගාස්තු ඉහල දැමිම හේතුවෙන් එමගින් වැඩිපුර කාන්තාවන් පීඩාවට පත්වන බව සදහන් කරමින් රජයට විරෝධය පල කිරිම සදහා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රාගල නගරයේදි මෙම විරෝධතාවය සිදු කරන ලදි. විරෝධතාකරුවන් මැදවත්ත මංසන්ධියේ සිට රාගල නගරයේ ඉන්ධන පිරවුම් හල දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවයේ යෙදි සිටින ලදි. ~...

Read more
ඔලුවෙ අත ගහන් රට ගැන පොඩ්ඩක් කල්පනා කරමුද?

ඔලුවෙ අත ගහන් රට ගැන පොඩ්ඩක් කල්පනා කරමුද?

එකමත් එක රටක් ………………………………… හැටනව ලක්ෂයක් දෙන දැන් හූල්ලනසුසුම් රැල් වැදී දිවයින ගිනිවදිනඑදා වේල වත් කන්නට නොමැති තැනතැන තැන ඉන්න උන් “දැන් සැපද” යි අහන හොදටම කලා කියමින් සැනසෙමු මිතුරවතුරෙන් දුවමු ඉන්ධන නම් නැත මිතුරදිනුවම කිරිබතුත් හැදුවා නොවැ මිතුරඇල්වතුරත් නිවලා දැන් බොමු මිතුර තිර පිටපත් නැතිව රගනා නලුවො ඇතීරගහල කොහිද...

Read more
අදිෂ්ඨාන පුජාවකින් නාථ දෙවියන්ගේ පිහිට ඉල්ලන සජිත් ප්‍රේමදාස…

අදිෂ්ඨාන පුජාවකින් නාථ දෙවියන්ගේ පිහිට ඉල්ලන සජිත් ප්‍රේමදාස…

2023.03.11 වන දින සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් , සමගි ජන බලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බල වේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළුහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලකි ජයවර්ධන (උඩුනුවර ආසන සංවිධායක), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැමුණු අබේසුන්දර (යටිනුවර  ආසන...

Read more
පාසල් සිසුන් ගොයම් කපති

පාසල් සිසුන් ගොයම් කපති

මීට මාස තුනකට පමණ ඉහතදී දෙල්දූව මහා විද්‍යාලය විදුහල්පති වතුරවිල සරණංකර හිමිපාණන් වහන්සේ ගේ මගපෙන්වීම මත ගුරුවරුන් සිසු දරු දැරියන්ට ප්‍රායෝගිකව කුඹුර වැපිරීම ගොයම් කැපීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් දෙල්දූව මහා විද්‍යාලය අසල අක්කර භාගයකට ආසන්න අවුරුදු දෙකක් පමණ පුරන් වූ කුඹුරක් ඒහි හිමිකරුගගේ සහයෝගෙ මත සිසුන්ට...

Read more
වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

වාරණය සදාචාර ඛාදනය වළක්වනු පිණිසම ද ?

වාරණය යන්නෙන් අදහස් කරනු ලබන්නේ යම් අදහසක් පණිවිඩයක් සමාජගත වීම වැළැක්වීමයි. වාරණය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක විය හැකිය. සදාචාරයට විරැද්ධ හෝ වෙනත් අයුරකින් අහිතකර වු දෙය දුරාචාරය ලෙස සළකා ඕනෑම දෙයක් කපා හැරීමේ බලය (Oxford Dictionary) වාරණය ලෙස අර්ථකථනය කළ හැකි වේ. වාරණය හෙවත් දෝෂ පරීක්ෂාවේ මුඛ්‍යය අරමුණ...

Read more
කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

කාන්තා ශක්තිය මාර් තු අටෙන් ඔබ්බට

කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ගුවන් නියමුවන් ඇතුළු සියලු ගුවන් කාර්යමණ්ඩලය  කතුනගෙන් සමන්විත  ගුවන් යානයක් කටුනායක ගුවන් තොටෙන් ට්‍රිඩ් බලා පියාසර කරවූ බව පුවත් පතක සඳහන් විය. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වුයේ “ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” වුව, මෙරට කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය කාන්තා දින...

Read more