අරගලයෙන් තමයි මේ රටේ සැබෑ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික එලියට ආවේ

අරගලයෙන් තමයි මේ රටේ සැබෑ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික එලියට ආවේ

160 views
1

අරගලයෙන් අපට දීපු පණිවිඩයක් තියෙනවා. එකියන්නේ මෙරටේ ප්‍රධාන දේශපාලන පකාශ්, ජවිපෙ හෝ වේවා පෙරටුගාමීන් හෝ වේවා නිර්පාක්ෂික අරගලයට මුවාවෙලා ඔවුන්ට පුළුවන් වුනේ නැහැ, ඔවුන් සතුව න්‍යාය පත්‍රයක් තිබුනේ නැහැ මේ රටේ දේශපාලන බලය ලබා ගැනීමට. එක නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත්වුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන විධිහට, මේ රටේ දේශපාලන බලය ලබා ගන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට, අනුර කුමාර දිසානායක මහත්තයාට, ජෙනරාල් ෆොන්සේකා මහත්තයාට ඉල්ලීම් කරලා තියෙනවා නමුත් ඔවුන් කවුරුත් ඒ සඳහා ඉදිරිපත්වෙලා ඒ ධුරය ලබාගෙන නැහැ. එහෙමනම් අපි දකිනවා සටනක අභිෂේක ලබන්නේ සටනට මුණ දුන්න සෙන්පතියෝ එහෙම නැතිව සටනින් පනලගියපු අය නෙවෙයි.

පොදු ජන විජය පෙරමුණේ ලයනල් ගුයන්ගොඩ

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *