අනුර කුමාර ප්‍රතිසංස්කරණය කරනවා කිව්වා, අද කෝ ඒ වැව්..?
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් 39දෙනාගෙන අද ඉන්නේ 3දෙනයි, අනුර අයින් වුනා, නමුත් ඉතිරි 35දෙනාගේ විශ්‍රාම වැටුප පොදු අරමුදලකට දාල පක්ෂයට අවශ්‍ය මුදල් එකතු කරනවා. මෙය මානව හිමිකම් කඩ කිරීමක්. ඒගොල්ලන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණයක්. මේගොල්ලෝ දැන් චන්දෙ ඉල්ලනවා හදිසියෙවත් මේගොල්ලෝ බලයට ඇවිත් මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුපත් අරමුදලකට දාල මේ ගැන ඇති ජිවත්...
අද දින වෘත්තිය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ විසින් බොරැල්ල බස් නැවතුම්පල ඉදිරිපිට සිදු කල ව්රෝධතාවය
තම අයිතින් දිනා ගැනිම සදහා වැඩ කරන ජනතාව අද මහපාරට බසි. අද දින වෘත්තිය සමිති හා ජනතා විමුක්ති පෙරමුණ විසින් බොරැල්ල බස් නැවතුම්පල ඉදිරිපිට සිදු කල ව්රෝධතාවය රටේ වැඩ කරන ජනතාව බය කිරිමට කටයුතු කරනවා විවිද ගැසට් ගහලා.එම නිසා රටේ ජනතාව මේ සටන් කරන්නේ ඔවුන්ගේ අයිතින් වෙනුවෙන්.මෙම සටන දින තුරු...
ආගම වෙනුවෙන් පරිසර ශබ්ද දුෂණය ඉවසමුද
වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන මා, මහේල ගේ නිවෙසට ගියේ කාර්ය බහුල ජීවිතයෙන් මිදී සුන්දර, නිස්කලංක ගම්බද පරිසරයේ මිහිරියාව, ස්වාභාවික සුළං පොදක සිසිලස, නිහැඬියාව විඳගන්න. මහේල ගෙ නිවෙස තිබුණේ, සුන්දර ගල්තලාවක් මත පිහිටි පන්සලකට මායිම්ව. ” මොකක්ද මහේල අර පුවරුවෙ තේරුම?” නිසල සුවය විඳගන්න හිතාන පන්සල් බිමට ගොඩ වෙද්දි දැක්ක පුවරුව පෙන්නලා...