ජනතා විමුක්ති පෙරමුණේ මහ නඩුවේ 43 වන සාක්ෂිකරු.

ජනතා විමුක්ති පෙරමුණේ මහ නඩුවේ 43 වන සාක්ෂිකරු.

188 views
0

සමාජවාදී රජයක් යටතේ කානු හෝදනවා, ධනවාදී රජයක් යටතේ මට අගමැතිකමවත් එපා එහෙම තමයි රෝහණ සහෝදරයා කිව්වේ.
මම කැමතියි අනුර කුමාර මහත්තයා සමග වාදෙකට එන්න. ඕන වෙලාවක ලැස්ති කරන්න. කොමිනිස් ප්‍රකාශනයේ පැහැදිලිවම ලියල තියෙනවා, සකල දේශවාසී නිර්ධනයනි සමගි වෙව් කියල. මෙයා දැන් කියනවා අපි කැටයක් ගත්තේ නැහැ, අපි ප්‍රජාතන්ත්‍රවාදිව යන්නේ, එකක් මම කියන්න ඕනේ ලෝකේ දෙකයි තියෙන්නේ. එකක් ධනවාදය අනික සමාජවාදය. සමාජවාදයට බලය ගන්න ඕන නම් මේ 69ලක්ෂයක් මේ ජේ වී පී එකට බල දෙයිද මේ රටේ? ප්‍රජාතන්ත්‍රවාදය රකින්න තමයි රනිල්ලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඉන්නේ. මැරිච්ච සහෝදරවරුන්ට ඉටිපන්දම් පත්තු කරලා හරි යන්නේ නැහැ.
දැන් විජේවීර මතක් කලොත් අනුර කුමාරට බෝම්බයක් ගෙනාව වගේ. මැරෙනකොට ඒගොල්ලෝ බලාපොරොත්තුවක් වුනා, දඩල්ලේ කැරකොප්පුවේ කොච්චර අය ගිනිතිබ්බද? අනුර කුමාර දන්නවද ලංකාවේ කැරකොප්පුවල කීදෙනෙක් මැරුණද එදා?

දායාරත්න නොහොත් පොඩි කොල්වින් ජවිපෙ හා අනුර ගැන කියන කතාව.

~ දමිත් ~

Your email address will not be published. Required fields are marked *