කෘතිම/ප්‍රතිකුල බුද්ධිය මීනිසා අභිබවා යයිද?
වසර ගණනාවක් පුරා නේක විධ අවධින් පසු කරමින් පැමිණි ගමන් මග පුරාවට විවිධාකාර වූ ජීවීන් සමුහයක් අතර ඉහළින්ම වැජඹීමට මිනිසාට නිරන්තරයෙන්ම හැකියාව ලැබුණේ මිනිසා සතු වූ බුද්ධිය නිසාමය. නමුත් අද වනවිට ඒ හා සමාන කෘතිම බුද්ධියක් මිනිසා විසින්ම නිපදවා ඇත. කෘතිම බුද්ධිය (AI) යන්නෙන් අදහස් කරන්නේ ඇල්ගොරිතම සංයෝජනය තුළින් මිනිස්...
බංකොලොත් දූපතක සංස්කුචිය හා ලිංගික ජීවිතය
මේ දවස්වල ශෝෂල් මීඩියා වල හැමතැනම වැඩිපුරම දකින්න ලැබෙන්නෙ පංසලක සිද්ධ උන යම්කිසි සිද්ධියක්. මේක දැක්ක ගමන්ම මගෙ ඔලුවට ආපු පලවෙනිම දේ, “ලංකාවේ මිනිස්සුන්ට අනිත් හැම දේකටම වැඩියෙන් තියෙන්නෙ ලිංගික කුහකකම කියන කාරණාව.මේ අපූරු රටේ වැසියො ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල හරියට දන්නේ නැහැ. කොහෙවත් උගන්නන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන...
කුණු කාණුවේ යන ඔටුන්න, රනිල් වික්‍රමසිංහ ඉබේම දාගත්තා
මේ මර්දනය එන්නේ රටේ ආයතනයන් විකිනිම සදහා ගන්නා ක්රියාදාමයේ එක් පියවරක් වශයෙන් එමෙන්ම ආයතන ඇතුලේ සේවකයන්ට තින්දු තිරන ගැනිමට ඇති අයිතිය අහුරමින් තියනවා.මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සෝචනිය ඉරනමකට මුහුණ දෙන්න.එමෙන්ම කාන්චන විජේසේකරගේ හා ආණ්ඩුවේ තනි වුවමනාව මත රටේ ජනතාව පිඩාවට පත්වෙනකොට එක මර්දනය කරන්න තමයි මේ මර්දනකාරි අනපනත් හා පලනය ගෙනත්...
පොලිසිය මේ අපරාධ ගැන හරියාකාර පරීක්ෂණ කරයි කියල අපට කිසි විශ්වාසයක් නැහැ.
මෙරට පොලිස විසින් නඩු මෙහයවන අතර එමගින් සිදුවන්නේ අපරාධකරුවන් නිදෙස්කොට නිදහස් විමය. එමෙන්ම රටේ සිදුවන අපරාදයක් පිලිබද නිවැරදි පරික්ෂණ පොලිසිය විසින් සිදුකරයි යන බව රටේ ජනතාව හැටියට විශ්වාශයක් නොමැත.කමිකරු නිතියට අත්සන් කරපු විති මාලාවන් රැසක් තිබුනද එම නිති ප්‍රතිපත්ති තවමත් මෙරට ක්‍රියාත්මක කර නොමැත. එමෙන්ම මෙම ඝාතනය වු රාජ් කුමාරිගේ...
කට්ටඩි සහ තක්කඩි
කට්ටඩියකු විසින් රෝගී කාන්තාවකට ප්‍රතිකාර කිරීමේදී තැඹිලි ගෙඩි දොළහක් බීමට නියම කර ඇති අතර එම තැඹිලි ගෙඩි දොළහ පානය කිරීමෙන් අනතුරුව ඇය මිය ගියාය. මේ මීට දින කීපයකට පෙර අසන්නට ලැබුණු පුවතකි. මෙම පුවතට කැටයම් දමා ඔප කර රසකතාවක් ලෙස ගොතා රේටිං වැඩි කර ගැනීමේ දීන තරගය ද ඒ මරණයත්...
පික්පොකට් – කාලීන ස්වයං රැකියාවක් විය?
මා සදාදර මිතුරු මිතුරියනි පොදු ප්‍රවාහනය කිව්වම ඔයාට මතක් වෙන්නේ මොකක්ද ? පොදු ප්‍රවාහනය නිරන්තරයෙන් භාවිත කරන්නෙක් විදියට මට මතක් වෙන්නේ රතුපාට ලංගම බස් එකයි , නිල් පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච කෝච්චිය යි . මං හිතනවා ඔයාටත් ඔය වගේ මොනයම් හෝ පොදු ප්‍රවාහන සේවයක් ගැන එක පාරට චිත්තරූප මැවෙන්න...
අලුත් දේ වුව, අලුතින් උගනිමු
සාමාන්‍යපෙළ ඉවරවෙලා වැඩි දවසක් ගිහිල්ලත් නැහැ . නමුත් සාමාන්‍යපෙළ ගැන කතා කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න මං හිතුවා . සාමාන්‍ය පෙළ කිව්වම අපි එක එක්කෙනාට එන්නේ විවිධාකාර හැඟීම් . ඔතනින් බහුතරයක් දෙනාට මොන සාපයක් ද මන්දා වගේ හැඟීමකුත් අනිවාර්යෙන් එනව . ඒකෙ යම්කිසි සාධාරණීය බවකුත් නැතුව නෙවෙයි . මොකද විෂයක්...
මාපියාලන්තය
ශ්‍රී ලංකාවේ තරම් පාරිභෝගිකයන් ට කෙනිහිලිකම් කරන ලෝකයේ වෙනත් රටක් නොමැත. නොසලකා හැරීම.,මදි පුංචි කම් වලට ලක් කිරීම ,හිංසනයට ලක් කිරීම මේ රටේ පාරිභෝගිකයන් ට දැන් හුරුපුරුදු ය. මේ සියල්ල මෙසේ සිදු වන්නේ පාරිභෝගික අධිකාරි පනතක් ද බලාත්මක වන පසුබිමක් තුළය.මේ රටේ එක් එක් නිෂ්පාදන සම්බන්ධයෙන් අධිපතිවාදි මාපියාවක් ක්‍රියාත්මක වේ....
අනීතික අත් අඩංගුවට ගැනීම සහ ආණ්ඩුවේ වගකීම
මීට දින කීපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතිශය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ය. 2016 වසරේ මිහින්තලේ සිට හලාවත දක්වා පුද්ගලයන් දෙදෙනෙකු විසින් එළුමස් කිලෝ තුන් සියයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අතර මිහින්තලේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියා විසින් එම මස් ප්‍රවාහනය ට අදාළ මුද්‍රාව තබා තිබුණි. එදින පොහොය දිනයක් වූ අතර...
රෝහල ලඟට ආවහම අහන්න ගනීවි සල්ලි තියෙනවද කියල
රටේ පවතින තත්වය මත මේ වන විට උද්ධමනය ඇති වි ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාව තුල ගැටළු විශාල ප්‍රමානයක් ඇත්වි ඇත. එමෙන්ම වෛද්‍යවරුන් 3700ක පමණ ප්‍රමාණයක් මෙරටට අවශ්‍යව තිබුණද සිටින්නේ 2300කට පමණ ආසන්න ප්‍රමාණයක් මෙහිනුත් 480ක පමණ ප්‍රමාණයක් මේ වන ව්ට මෙරටින් පිටව ගොස් ඇත .එම නිසාවෙන් රටේ රෝහල් පද්ධතිය වැසි...